• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙන් කාලෙට අලුත් මූණු ආවට මට ලැබෙන චාන්ස්වල අඩුවක් නැහැ…

August 9, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කාලෙන් කාලෙට අලුත් මූණු ආවට මට ලැබෙන චාන්ස්වල අඩුවක් නැහැ…
Share on WhatsAppShare on Facebook

මගේ ඉන්ස්ටග්‍රෑම් එකත් හැක් කරලා තිබුණා…
ජනප්‍රිය වෙන්න FB ඉන්න ඕනේ නැහැ…

ජනප්‍රිය, තරු අතර තවමත් සුන්දරත්වයෙන් හැඩවන සුන්දර රුවක් ලෙසට රුවන්ගි රත්නායක ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ චරිත හරහා ඔබට සමීප වුණා. ඉතින් ඇය මේ දවස්වල පොලිසියට බැඳිලා තවත් සුන්දර කතා වස්තුවකට හැඩගැහෙන මොහොතක ඇය සමග කතා කිරීමට හිතුවා.

රුවන්ගි පොලිසියට බැඳිලා නේද මේ දවස්වල?
සුමින් ගල්හේන අධ්‍යක්‍ෂණය කරන නවතම ටෙලිනාට්‍යයේ මම ‘පොලිස් කාන්තාවක’ගේ චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ වැඩකටයුතුත් එක්ක දොම්පේ ප්‍රදේශයේ සැරිසරනවා.

ඔබ නිරූපණය කළ අනෙකුත් චරිතවලට වඩා මේ චරිතයේ වෙනසක් දැනෙනවාද?
පොලිස් ඇඳුම ඇන්දා කියලා මට වෙනසක් දැනුණේ නැහැ. මොකද මම මෙයට පෙර ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයක පොලිස් චරිතයක් කළා. හැබැයි චරිත ස්වභාවය තුළ එකිනෙකට වෙනස් බවක් මම දකිනවා.

රටේ තිබෙන මේ ‘කොවිඩ්’ ප්‍රශ්නයත් එක්ක රටවටා රූපගත කිරීම් සඳහා සම්බන්ධ වීම අවදානම් නේද?
මම එහෙමයි කියලා එක දිගට වැඩ බාරගෙන කරන කෙනෙක් නෙවෙයි. වැඩ නොකර ගෙදරට වෙලා ඉන්නත් බැහැනේ. මට හොඳයි කියලා දැනෙන වෙනස් චරිතයක් ලැබුණොත් විතරයි මම සම්බන්ධ වෙලා වැඩ කරන්න යන්නේ.

දවසින් දවස එකතුවෙන අලුත් තරුත් එක්ක රුවන්ගිට නිර්මාණවල අඩුවක් තියෙනවද?
විවිධ ‘රියැලිටි’ වැඩසටහන් හරහා එහෙමත් නැතිනම් ‘ටික්ටොක්’ හරහා මේ ක්‍ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් පිරිස එකතු වෙනවා. ඉතින් එහෙම කවුරු සම්බන්ධ වුණත් මට තිබෙන ආරාධනාවල අඩුවක් නැහැ. මොකද මේ ක්‍ෂේත්‍රයේ යන්න ඕන පිළිවෙළ අපි දන්න නිසා. අලුත් මුහුණු දකිනවා. ආයේ කාලයත් එක්ක ඒ කවුරුත් දකින්නට නැහැ. එතැනින් කිහිප දෙනයි ඉතුරුවෙලා ඉන්නේ. හැබැයි මම අවුරුද්දක් රඟනොපා හිටියත් ප්‍රේක්‍ෂකයන්ට මාව අමතක නොවීම ගැන සතුටුයි. පාරට බැස්සත් අහවල් නාට්‍යයේ, අහවල් චරිතය මම හොඳට රඟපානවා කියලා මට කියනවා.

ජනප්‍රියතාවය රඳවා ගන්න ෆේස්බුක් ගොඩදෙනෙක් භාවිත කරනවා. ඒත් ඔබට ෆේස්බුක් ගිණුමක් තවම නැහැ නේද?
මම අද වෙනකල් ෆේස්බුක් ගිණුමක් පාවිච්චි කරලා නැහැ. හැබැයි මගේ නමින් විවිධ අය ෆේස්බුක් ගිණුම් හදාගෙන කටයුතු කරන බව මම දකිනවා. ජනප්‍රියතාවය රඳවා ගැනීමට ෆේස්බුක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ.

ඔබ පාවිච්චි කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තව කවුද හැක් කරලා තිබුණා නේද?
ඔව්… මම පාවිච්චි කළේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් විතරයි. ඒකත් පහුගිය අප්‍රේල් 20දා කවුද හැක් කරලා තිබුණා. මගේ තිබුණු පින්තූර සියල්ලම මකලා තිබුණා. හැබැයි කවුරුවත් එය අවභාවිත වෙන විදියට මොනවත් කරලා තිබුණේ නැහැ. මම මාසයකින් විතර නැවැත එය හදා ගත්තා.

කලා ක්‍ෂේත්‍රයේ කැදලිවලට කිරි සුවඳ හමන කාලෙක ඔබේ කැදැල්ලට ඒ සුන්දර දවස් ප්‍රමාද ඇයි?
මම විවාහ වෙලා දැන් ටික කාලයක් වෙනවා. ලබන අවුරුද්දේ විතර එය ගැන හිතනවා. පුංචි දරුවෙක්ගේ මුහුණක් බලන්න මමත් ගොඩාක් ආශාවෙන් ඉන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නීති කැඩූ රාජ්‍ය ආයතනයක රැස්වීමකට ආණ්ඩුකාරවරයා කඩා පනී!

Next Post

කොරෝනාවෙන් ඉන්දියාවත් පරද්දා ලංකාව උඩට! රජරට මහාචාර්යවරයා ප්‍රස්තාරය එළියට දමයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.