• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදේශ අමාත්‍යංශයත් ‘පෞද්ගලීකරණය’ වෙයි! ඉතිහාසයේ පළමු වතාවට සමාගම් ප්‍රධානීන් විදෙස් සේවයට කැඳවයි!

August 8, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
විදේශ අමාත්‍යංශයත් ‘පෞද්ගලීකරණය’ වෙයි! ඉතිහාසයේ පළමු වතාවට සමාගම් ප්‍රධානීන් විදෙස් සේවයට කැඳවයි!
Share on WhatsAppShare on Facebook

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් පෞද්ගලික අංශයෙන් විදෙස් සේවය සදහා නිලධාරීන් බඳවා ගැනීමට තීරණය ‌කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව තෝරාගත් පෞද්ගලික සමාගම් කිහිපයකින් යම් යම් ක්ෂේත්‍රවල නිපුණතාවයන් හොබවන පුද්ගලයන් 20 දෙනකු තෝරාගෙන වසර 2ක කාලයක් සදහා විදෙස් සේවය සදහා යොමු කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කොට ඇත.

වර්තමානයේ ශ්‍රීී ලංකාව මුහුණ දෙන අර්බූදයන් හමුවේ විදෙස් සේවය තුළ ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් සපිරූ නිලධාරීන් හිගවීම මේ සදහා හේතු ‌වී ඇති බව පැවසේ.

විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ එහි ප්‍රකාශක සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබුණේ, “පෞද්ගලික අංශයේ ප්‍රවීණතාවයෙන් යම් නිශ්චිත ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා නියෝජිතයින් පුළුල් කිරීමේ වැඩපිළිවෙළට ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදේශ අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කිරීමේ ආයතනයයි. තෝරාගත් මෙහෙයුම් සඳහා වසර දෙකක කාලයක් සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ පළපුරුද්ද ඇති පුද්ගලයින් 20 දෙනෙකු තෝරා ගැනීමට තීරණය කර ඇත. දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර වෙළෙඳාම වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්ගේ දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණයි’ යනුවෙනි.

එම කාර්යය පැවරී ඇති ශ්‍රී ලාංකික සමාගම් අතර මාස් හෝල්ඩින්ග්ස්, හේලීස්, සිද්ධාලේප, බ්‍රැන්ඩික්ස් සහ ජෝන් කීල්ස් ද ඇතුළත් වන බව පුවත්පත වාර්තා කොට ඇත.

දැනටමත් මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සිය සේවකයන්ගෙන් මේ සදහා අයදුම්පත් කැදවා ඇති බවද දැනගන්නට තිබේ.

බංග්ලාදේශයේ ඩැකා, නිව්යෝර්ක්, ෂැංහයි, නයිරෝබි, ස්ටොක්හෝම්, බර්ලිනය, බීජිං යන නගර ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකට මෙම නියෝජිතයන් පත්කරනු ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව ලංකා වාණිජ මණ්ඩලය සමග අත්වැල් බැඳගනී

Next Post

රිෂාඩ්ගේ ගෙදරින් වගේම ගල්ගමුවේ ගෙදරිනුත් සටහනක් මතුවෙයි!

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.