තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන අද (04) මහනුවරින් ආරම්භ කර තිබේ.
මෙම පාගමන කොළඹ තෙක් ගමන් කිරීමට නියමිතය.
දින 5කට පසුව පාගමන කොළඹට ළගා වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.