• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නෑ! ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නයට කැබිනට්ටුවෙන් විසදුම් නෑ!

August 3, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
රටම ලොක්ඩවුන් කරනවාද? ‌ජනපතිගේ ස්ථාවරය මෙන්න!!!
Share on WhatsAppShare on Facebook

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට ඊයේ (02) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විසදුමක් ලබා දීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ජාවට ගැණුනද ඒ සදහා මුදල් නොමැති වීම හේතු කොට ගෙන මෙම ප්‍රශ්නය විසදීමට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.

ඊට බිලියන 56ක් වැයවන බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුව අඅදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙසේ කීය.

ප්‍රශ්නය – අධ්‍යාපන ප්‍රශ්නය විසඳුවාද ?

ඇමති ලොකුගේ – අධ්‍යාපන ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නෙමේ. ඒක පහුගිය ආණ්ඩු කාලයේ තිබුණ ප්‍රශ්නයක්. අපෙන් ඉල්ලනවා. මේ වෙලාවේ අපි ගාව සල්ලි දෙන්න නෑ. ඒ නිසා අපි දැන්ම කටයුතු කරන්නේ නෑ. අයවැය ලේඛනයෙන් තමයි අපි ඒ ගැන කල්පනා කරන්නේ.

ප්‍රශ්නය – කැබිනට් මණ්ඩලයට යොජනා වුණාද ඒ ගැන?

ඇමති ලොකුගේ – ඔව්. 

ප්‍රශ්නය – යෝජනාවෙන් මොකක්ද වුණේ?

ඇමති ලොකුගේ – යෝජනාවෙන් වුණේ පහුගිය ආණ්ඩු කාලයේ ඉඳන් ආපු ප්‍රශ්නයක් මේක. අද අපිට මෙ රටේ තියන කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක ගෙවන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඒගොල්ලන්ට අපි කියනවා අනාගතේ අපි ගෙවනවා ඒක.

ප්‍රශ්නය – දිගින් දිගටම ගුරුවරු වර්ජනය කරයි නේ එතකොට?

ඇමති ලොකුගේ – කරුණූ අවබෝධ කරලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. 

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් කමිටු පත්කරා. කිසි දෙයක් වෙලා නැනේ?

ඇමති ලොකුගේ- අපි සාකච්ඡා කරලා රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක පුළුවන් ඒවානේ අපි කරන්නේ.

ප්‍රශ්නය- ජනාධිපතිතුමා මේක ප්‍රතික්ෂේප කරාද ?

ඇමති ලොකුගේ – ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේ නෑ. නමුත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මේ වගේ විශාල මුදලක් ගෙවන්න බෑ. බිලියන 56ක් ඕනේ ඒ කියන ඉල්ලීම දෙන්න නම්. බිලියන 56ක් වැයකරන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ. රටේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකෙම කොවිඩ් නිසා ආර්ථිකය බරපතළ  තත්ත්වයකට මුහුණ දිලා තියෙන්නේ. කොවිඩ් නිසා ගුරුවරු අවුරුද්දක් විතර ගෙදර හිටියා අපි පඩි අඩු කළේ නෑනේ. හැම එකම ගෙව්වා. අනාගතෙත් ගෙවනවා. මේ වෙලාවේ දෙන්න විදියක් නෑ. ඒක ඉතින් ඉස්සරාහට බලන්න ඕනේ අයවැය ලේඛනය එනකොට අර්ථික තත්ත්වය හොඳ වුණොත් ඒ ගැන කල්පනා කරලා බලන්න.

ප්‍රශ්නය- වර්ජන ක්‍රියාමාර්ගය දිගටම යනවනේ ?

ඇමති ලොකුගේ- එගොල්ලන් වර්ජනය කරන එක අපිට ඒපා කියන්න බෑනේ. ඒක නිදහසක්නේ ඒ ගොල්ලන්ගේ. කරපුවාවේ.

SendShareShare
Previous Post

ගමනට වේගයක් එකතු කළ අතීත මතක

Next Post

බිලියන 800ක් අච්චු ගැසූ බව කබ්රාල් පිළිගනී!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper