• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේ දවස්වල බිස්නස් වැඩ Online…

July 29, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මේ දවස්වල බිස්නස් වැඩ Online…
Share on WhatsAppShare on Facebook

රන්ජන් අයියා එක්ක සම්බන්ධකමක් නැහැ…
ඉන්න ගමන් මලුත් කඩනවා…

මනාලියක් ලෙසට හැඩවැඩ වී කටයුතු කළ ඇය කාලයත් එක්කම රංගන ශිල්පිනියක් බවට දැන් පත්වෙලා. ඇය මේ දවස්වල ‘කොළඹ ඉතාලියේ’ ‘සඳා’ ලෙසින් ඔබ හමුවට එනවා. දඟකාර, කටකාර චරිතයක් වන ‘සඳා’ට ඔබ එතරම් කැමැත්තක් නැති බව අපි දන්නවා. ඉතින් එහෙම වුණේ ඇයි දැයි කියා දැනගැනීමට අමා විජේසූරියට අපි කතා කළා.

මනාලියක් ලෙස හැඩවැඩ දාපු අමායා අද ‘සඳා’ ලෙසට පත්වෙලා. ඉතින් කියමුකෝ බලන්න ඔබ ආපු ගමන ගැන?
මම නිරූපිකාවක් ලෙසට තමයි නිරූපණ ක්‍ෂේත්‍රයේ කටයුතු කළේ. ඉතින් ඔය ඉන්න අතරතුර එක්තරා කාන්තා පුවත්පතකට මුල් පිටුවේ පෙනී සිටීමට මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ පින්තූරය දැකලා තමයි මට ‘පිනි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. ඉන්පසු විවිධ නිර්මාණවල පොඩි පොඩි චරිත කළා. ඉතින් එදා හෙමින් ආපු ගමන මම ‘කොළඹ ඉතාලියේ’ ‘සඳා’ ලෙසින් ජීවත් වෙනවා.

‘සඳා’ මේ දවස්වල ‘ගුරු ගීතය’ නවකතාවට පෙම්බඳිනවා නේද?
ඒක නවතකාවක් කියලා නැහැ, මම නවකතා පොත් ගොඩාක් කියවලා තියෙනවා. මේ දවස්වල ‘ගුරු ගීතය’ නවකතාව තමයි මම කියවන්නේ.

‘සඳා’ට එතරම් ප්‍රේක්‍ෂකයන් කැමැත්තක් නැහැ නේද?
අම්මෝ ඔව්… ගොඩදෙනෙක් මට බනිනවා. ආච්චි අම්මා එක්ක රණ්ඩු වෙන නිසා. ‘සඳා’ට වඩා ආච්චි අම්මාට ප්‍රේක්‍ෂකයෝ ගොඩාක් ආදරෙයි වගෙයි මට හිතෙන්නේ.

ඔබත් සාමාන්‍ය ජීවිතයෙත් දඟකාර චරිතයක් නේද?
‘සඳා’ චරිතය මගේ ජීවිතයට සමානකම් තිබෙනවා. මමත් ටිකක් ඒ වගේම දඟකාර කෙනෙක්.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ නවකතා කියනවාද?
පාසල් කාලයේ නම් නවකතා බැලුවා. ඒත් මගේ දැන් තිබෙන කාර්යබහුලත්වයත් එක්ක ඇත්තටම පොතක් බලන්න තරම් මට වෙලාවක් නැති තරම්.

පොතපතට වෙලාවක් නැතිවුණත් ජංගම දුරකතනය අතේ නැති වේලාවක් නැහැ නේද?
ඔව්… ඉතින් මේ දවස්වල බිස්නස් වැඩකටයුතු online හරහා සිදුකරන නිසා මට ෆෝන් එකේම ඉන්නවෙලා. හැබැයි ඉතින් ඔය අතර මලුත් කඩනවා.

අපිට නොකියන ඒ මල්සරා කවුද?
ඔහු ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. පසුකාලීනව එය ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න සුදුසු කාලය නෙවේ. හැබැයි ඔහු මගේ වැඩවලට දෙන සප්එක වගේම මාව විශ්වාස කරන එක හැමදේටම වඩා වටිනවා.

රංජන් රාමනායක සමග තිබුණු සම්බන්ධය මොකක්ද?
එහෙම විශේෂ සම්බන්ධයක් නැහැ. ඔහු සමග මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා එක්තරා චිත්‍රපටයක. තවම එය තිරගත වුණේ නැහැ.

අද කාලේ ගොඩදෙනෙක් ජනප්‍රියතාවයත් එක්ක තමන්ගේ අනෙකුත් වැඩකටයුතු සාර්ථකකර ගැනීමට උත්සාහ කරනවා, ඔබත් එහෙමද?
මගේ බිස්නස් වැඩකටයුතු වැඩිදියුණු කර ගැනීමට මගේ රඟපෑම් කටයුතුවලින් ලැබෙන ප්‍රතිචාර ලොකු රුකුලක් වෙනවා. හැබැයි මගේ ජනප්‍රියතාවය වැරැදි කටයුතු සඳහා මම යොදවලා නැහැ කියලා මට කියන්න පුළුවන්. මගේ අනාගත දියුණුව වෙනුවෙන් තමයි මේ හැමදේම මට ලැබුණේ.

ඔබේ රඟපෑම් කටයුතු බිස්නස් වැඩත් එක්ක පහසුවෙන් කරගෙන යෑමට පුළුවන්ද?
අනිවාර්යයෙන් මගේ බිස්නස් වැඩත් එක්ක මගේ රංගන වෘත්තියේ වැඩකටයුතුත් ඉතාමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.

අද ඉන්නා තැන සතුටුද? එහෙමත් නැතිනම් අසතුටුද?
මගේ මේ රඟපෑමත් එක්ක තමයි මගේ අනෙකුත් වැඩකටයුතු බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගාල්ලේ ගුරු විදුහල්පතිවරු ගාල්ලම වට කරති! (VIDEO)

Next Post

තත්ත්වය භයානකයි! උද්ඝෝෂණ නවත්වන නිර්දේශ ‌නිකුත් කරන්න සූදානම්! (VIDEO)

MORE NEWS

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

Load More
මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...

Read more
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.