ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ජාවක් ඊයේ (26) පැවැත්වී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙම සාකච්ජාව පැවැත්වී ඇත.
මෙහිදී දෙපාර්ශවයම පොදු වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.










