• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘Next Olympic Hope’ වැඩසටහනින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලද සිසු සිසුවියන්ට ක්‍රිස්බ්‍රෝ වෙතින් අනුග්‍රහය

July 13, 2021
in Business
Reading Time: 1 min read
A A
‘Next Olympic Hope’ වැඩසටහනින් ජාත්‍යන්තර ජයග්‍රහණ ලද සිසු සිසුවියන්ට ක්‍රිස්බ්‍රෝ වෙතින් අනුග්‍රහය
Share on WhatsAppShare on Facebook

දෙස් විදෙස් ක්‍රීඩා ජයග්‍රහණ අත්කර ගැනීමේ විභවයක් සහිත යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මහජන අවධානය ලබාදෙමින් ඔවුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා නිර්මාණය කළ Next Olympic Hope වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමූහය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් මීට පෙර දියත් කළ NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ දිගුවක් ලෙස (extension program) ක්‍රියාත්මක වන මෙම වැඩසටහන NOCSL-CRYSBRO Next Champ ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනා වෙත දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ලබාගැනීම සඳහා නිර්මාණය කළ වැඩසටහනක් වේ. ක්‍රිස්බ්‍රෝ සමූහය සිය රූපවාහිනි වැඩසටහන හරහා ග්‍රාමීයව වෙසෙන අඩු වරප්‍රසාද යටතේ දේශීය හා ජත්‍යන්තර අවධානය දිනාගත් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනකු මෙරට ජනතාවට හඳුන්වාදෙන ලදී.

ඔවුන් අතුරින් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙනයා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා NOCSL-CRYSBRO Next Champ වැඩසටහන යටතේ ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමමින් ඔවුන් ජයග්‍රහණ සඳහා සූදානම් කරවීම අරඹා ඇත.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුවෙන් ඉන්ධන ක්‍රෙඩිට් කාඩ් සහ පෙර ගෙවුම් ඉන්ධන කාඩ් පත් හඳුන්වා දෙයි

Next Post

මංගලගේ මිල සූත්‍රය තිබ්බනම් පේට්‍රල් 179 ඩීසල් 134යි..
ගලිවර්ලා ටයිසන්ලා ඕනේ නෑ ලිලිපුට් කෙනේක හරි ඇවිල්ලා මිල අඩු කරලා පෙන්නන්න!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.