යහපාලන ආණ්ඩු සමයේදී බැදුම්කර කොල්ලය පිළිබදව රටට කරුණු හෙළි කරමින් සිරස මාධ්‍ය ජාලය අපක්ෂපාතීව කටයුතු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා කියා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිරස මාධ්‍ය ජාලය පිළිබදව අනාවරණයක් කරමින් කියා සිටියේ එහි විකාශන බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ජාවක් පැවැත්වී ඇති බවකි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.










