• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ පුංචි ජන්දයට ලෑස්ති වෙයි! නාමයෝජනා කැඳවීමට තීන්දු කරයි!

July 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කලුතර මන්ත්‍රීවරු බුරුතු පිටින් සජිත් ළගට එයි
Share on WhatsAppShare on Facebook

අද (05) පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමට තීන්දු කර ඇත.

එහිදී සජබයට පක්ෂ වීම හේතුකොටගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය ලබා දීමටද තීන්දු වී ඇත.

ඒ සම්බන්ධයෙන් පක්ෂය අද දින නිකුත් කළ නිවේදනය මෙසේය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීන්දු.

  1. ලංකාවම නියෝජනය කරන ආකාරයට  පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැදවීමට සමගි ජනබලවේගය තීන්දු කරනු ලැබීය. අද(05) පාර්ලිමේන්තුවේ දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගනු ලැබීය.මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාල යෝජනාව ගෙන ආ අතර මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය ඊට ලැබුණි.

ඒ අනුව නාමයෝජනා කැදවීමට අදාල කටයුතු  ඉදිරි දෙසතිය තුල සූදානම් කරන ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

  1. සමගි ජනබලවේගයට සහයෝගය ලබාදුන් බවට චෝදනා කරමින් පළාත් පාලන මන්ත්‍රීවරුන් 70ගේ ධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර එම කැපකිරීම් කළ සියලු දෙනාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීන්දු කරනු ලැබීය.

මේ අතර සමගි ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කොටගෙන ඔවුන්ට එරෙහිව ගෙන එනු ලබන තර්ජන සහ බලපෑම් පිළිබඳව කබීර් හෂීම්,නලින් බණ්ඩාර ඇතුලු මන්ත්‍රීවරු රැසක් අදහස් ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගනු ලැබීය. මේ සියලු අභියෝග මැද නොසැලී සමගි ජනබලවේගය සමග කටයුතු කළ  පළාත් පාලන නියෝජිතයින් ආරක්ෂා කිරීම  වෙනුවෙන් පක්ෂය ක්‍රියාමාර්ග රැසක්ම ගන්නට නියමිතය.

ඒ අනුව සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකයින් නීතිඥ කණ්ඩායම් එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසේ.

SendShareShare
Previous Post

සැප්තැම්බර් වෙද්දි මුළු රටම විවෘතයි! ක්‍රමවේදය ජනපති රටටම කියයි! (VIDEO)

Next Post

ඇලෝෂියස්ගේ ‘මෙන්ඩිස්’ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper