• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් ‌ආණ්ඩුවත් එක්ක හොරෙන් ඩීල් දමන එජාපයේ ගමන ජනතාව අනුමත කරන්නේ නෑ! සජබෙන් එජාපයට උත්තර!

July 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් ‌ආණ්ඩුවත් එක්ක හොරෙන් ඩීල් දමන එජාපයේ ගමන ජනතාව අනුමත කරන්නේ නෑ! සජබෙන් එජාපයට උත්තර!
Share on WhatsAppShare on Facebook

යහපාලන ආණ්ඩුව පරාජයට මූලිකව හේතු වූ බැදුම්කර හොරුන් තවමත් ආරක්ෂා කරමින්ද, ආණ්ඩුව සමග හොර රහසේ ඩීල් දමමින් ද සිදු කරන ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළ ජනතාව අනුමත කරනවාදැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ එජාපය පිරිසිදු වී සමගි ජනබලවේගය සමග එක් වන්නේනම් මෙහි දොරටු විවෘතව ඇති අතර එය තවදුරටත් පරාජයේ මාවතම තෝරා ගන්නේනම් ඊට අනුකම්පා කරනු හැර විකල්පයක් නැති බවයි

සමගි ජනබලවේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනය මෙසේය.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙස එහි මහ ලේකම්වරයා ආරාධනා කොට සිටී. එය අව්‍යාජ ආරාධනාවක් බවත් ඔහු පවසා ඇත. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකගත්වයෙන් සමගි ජනබලවේගය බිහි කළ බව ඇතැම් විට එහි නිලධාරීන්ට දැන් අමතකව ඇතිවා විය හැක.

එහෙත්, එක්සත් ජාතික පාක්ෂිකයින් සිටින්නේ කොතැනදැයි යන්න පසුගිය මැතිවරණයේ දී ජනතාව විසින්ම ඔප්පු කළ අතර එය අහම්බයක් නොවන බව අවධාරණය කළ යුතුය.

එජාපය නාය යාමට හේතුවූ කරුණු පිළිබඳව ස්වයං පාපොච්චාරණයක යෙදීම එම පක්ෂයට පැවරී ඇති හොදම විසදුම වන අතර අපගේ ආණ්ඩුව පරාජයට මූලිකව හේතු වූ බැදුම්කර හොරුන් තවමත් ආරක්ෂා කරමින් ද,ආණ්ඩුව සමග හොර රහසේ ඩීල් දමමින් ද සිදු කරන ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළ ජනතාව අනුමත කරනවාදැයි විමසා සිටිමු.

ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ සහ එම මහජන නියෝජිතයින් මන්ත්‍රීධූරයේ හිලවුවට ප්‍රාණ ඇපයට ගත් පක්ෂක් විසින් කරන මේ ඉල්ලීම විහිලු සහගත ය.   අතීත එජාපයේ තිබූ වටිනාකම්, උදාර පුරුෂාර්ථයන් වර්ථමානයේ තිරව ක්‍රියාත්මක කරන්නේ සමගි ජනබලවේගය වන අතර එය සද් ජාතිකත්වය මත පදනම්වූ නවීන ගමනක යෙදෙමින් සිටී.

එජාපය පිරිසිදු වී සමගි ජනබලවේගය සමග එක් වන්නේනම් මෙහි දොරටු විවෘතව ඇති අතර එය තවදුරටත් පරාජයේ මාවතම තෝරා ගන්නේනම් ඊට අනුකම්පා කරනු හැර විකල්පයක් නැත.

රංජිත් මද්දුමබණ්ඩාර

මහලේකම් 

සමගි ජනබලවේගය 

SendShareShare
Previous Post

මහාචාර්ය චන්න ජයසුමනට වැරදුණාද?

Next Post

‘දයාසිරිට අවබෝධය මදි! එයා ගැන කනගාටුයි!’ පොහොට්ටු ලේකම්ගෙන් දයාසිරිට තවත් ප්‍රහාරයක්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.