මින්නේරිය වනෝද්‍යානය තුළ වනජීවී නිලධාරීන් හා හමුදාවේ පිරිසක් අතර කිසියම් මතගැටුමක් ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.
මෙහිදී වනජීවී නිලධාරීන් සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.