• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජංජාලයක්! ලංකාවේ වවුලන්ටත් කොරෝනා හැදිලා!

June 25, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජංජාලයක්! ලංකාවේ වවුලන්ටත් කොරෝනා හැදිලා!

Close up of two fruit bats hanging upside down in a tree. Australia.

Share on WhatsAppShare on Facebook

මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී ඇත.

මෙම අනාවරණයට අදාළ පර්‌යේෂණ වාර්තාව මෙම පර්යේෂක කණ්ඩායම විසින් අන්තර්ජාතික වැක්සීන් (vaccine) සඟරාවේ පළකිරීමටද කටයුතු කර තිබේ.

2017 වර්ෂයේ දී Identification of Emerging Eqents යන තේමාව යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලාංකික වවුල් විශේෂ තුළ පවතින මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි වයිරස පිළිබඳ මෙම පර්යේෂණය කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ‘වවුල් ගල්ගේ’ නමැති ගල්ගුහා පදනම් කරගෙන සිදු කළ බව මෙම පර්‌යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ රොබට් කොක් ආයතනයේ ආචාර්ය උපාධි අපේක්ෂිකා තේජානී පෙරේරා පැවසීය.

මෙලෙස අනාවරණය කරගෙන ඇති ඇල්ෆා සහ බීටා යන කොරෝනා වයිරස ප්‍රභේද වර්තමානයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බ්‍රිතාන්‍ය (ඇල්ෆා) හෝ දකුණු අප්‍රිකානු (බීටා) යන උප ප්‍රභේද නොවන අතර කොරෝනා වයිරසයේ මූලික ප්‍රභේද 04න් (ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා) 02ක් වේ.

ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද වවුලන්ගේ සහ මනුෂ්‍යයන්ගේ ශරීරවල හමුවන අතර මෙම මූලික ප්‍රභේද වවුලන් හරහා මනුෂ්‍යන්ට සම්ප්‍රේෂණය වී කොවිඩ් 19 වයිරස දක්වා වර්ධනය වන්නට ඇතැයි යන්න මෙතෙක් තහවුරු කර නොමැත. එහෙත් එය ජනප්‍රිය මතවාදයකි.

කෙසේ වෙතත් මෙම අනාවරණයන් පදනම් කරගෙන අහිංසක සත්ත්ව කණ්ඩායමක් වන වවුලන්ට අනතුරු සිදු කිරීමට පෙලඹීමෙන් වළකින ලෙස පර්‌යේෂිකා තේජානි පෙරේරා ඉල්ලා සිටී.

වවුලන් කියන්නේ අපේ පරිසරයට අත්‍යවශ්‍ය සත්ත්ව කොට්ඨාසයක්. මේ සතුන් පළිබෝධ පාලකයන්, පරාග සහ බීජ වාහකයන් විදිහට පරිසරයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. වනාන්තරවල දැනට පවතින වවුලන්ගේ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කරගැනීම සහ ඒවා ආක්‍රමණය නොකර සිටීම මනුෂ්‍යයාගේ වගකීමක්’’ යැයි ඇය අවධාරණය කළාය. -අරුණ

SendShareShare
Previous Post

The Grand, Ward Place වෙතින් සුවපත් දිවියකට ඇරයුමක් ‘The Grand Wellness Circle’

Next Post

ශ්‍රීලනිපය ගම්මන්පිල ගැන තීන්දුවක් ගනී!

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper