• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට වැව් හාරන ‘හමුදා චීන්නු’ ගැන චීනයෙන් නිවේදනයක්!

June 23, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
හම්බන්තොට වැව් හාරන්න ආ අමුතු ඇඳුම් ඇඳගත් චීනුන් කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට තිස්සමහාරාමයේ වැවක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන චීන නිලධාරීන් සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කරමින් ට්විටර් පණිවුඩයක් තබා තිබේ.

ඊයේ දිනයේදී සිරස ප්‍රවෘත්ති විකාශය මගින් විශේෂ වීඩියෝවක් විකාශය කරමින් කියා සිටියේ චීන හමුදාවන් අදින ආකාරයේ ඇදුම් ඇදගත් පිරිසක් මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින බවකි.

එහිදී මෙම සිදුවීම වාර්තා කර තිබූ සිරස මාධ්‍ය ජාලයට චීන තානාපති කාර්යාලය විසින් චෝදනාවක් එල්ල කර තිබුණු අතර එහිදි චීන තානාපති කාර්යාලය විසින් අදාළ මාධ්‍ය ආයතනයෙන් විමසා තිබුණේ තොරතුරු සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවන්නේද යන්නයි.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ක්ලික්බයිට් හෝ අසත්‍ය තොරතුරු මාධ්‍යයක විශ්වසනීයත්වයට හානිදායක විය හැකි බවයි.

එමෙන්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම හා සම්බන්ධව සිටි පිරිස හැදගෙන සිටින ආකාරයේ ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද චීන තානාපති කාර්යාල විසින් සිය පණිවිඩය හා සැබැඳිව වාර්තා කර තිබිණ.

නමුත් මෙම පිරිස හමුදා සාමාජිකයන්ද, නැතහොත් වැව ප්‍රතිසංස්කරණය කරන්නට පැමිණි කම්කරුවන්ද යන්න පිළිබඳව හෝ එම පිරිස පිළිබඳව කිසිම තොරතුරක් එම ට්විටර් සටහන තුළ පළ වී තිබුණේ නැත.

ඒ පිළිබඳව මෙරට ට්විටර් පරිශිලකයන් විසින් ද චීන නිල ට්විටර් ගිනුමේ ප්‍රශ්න කර තිබෙන ආකාරයද දැකගත හැකි විය.

SendShareShare
Previous Post

රනිල් දිව්රුම් දී කෙළින්ම ගියේ අභයාරාමයට!

Next Post

රනිල් අද කවුරුත් නොදත් වාර්තාවකුත් තියලා!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.