• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරු ඔක්කොම ගෙදර යන්න ඕනෑ! ගම්මන්පිලට විතරක් ගහන එක වැරදියි!! දයාසිරි‌ගෙන් ප්‍රහාරයක්!!! (VIDEO)

June 15, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

ඉන්ධන මිල වැඩි කිරීම සිදු කරනු ලද්දේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් බවත්, ජීවන වියදම් කමිටුව තීන්දු කළ පසු ඉන්ධන මිල වැඩි කිරීමේ නිල බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලෙස සියලු දෙනාම අකමැති නමුත් රටක් ලෙස ඇති වී තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඊට මුහුණ දීම ට අකමැත්තෙන් වුවද සිදුවි ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවක් නිසා සාමුහිකව එම තීන්දුවට සියලු දෙනාම බැඳී සිටින බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එනිසා එම ඉන්ධන මිල වැඩි කිරීමේ චෝදනාව ගම්මන්පිල මහතාට විතරක් තනිව එල්ල තනිකර එල්ල කිරීම වැරදි බවත් පවසන ඔහු එසේ නම් අද වන විට ලංකාවේ ඇති විශාල පොහොර ප්‍රශ්නයට කැබිනට් පත‍්‍රිකාව දැමූ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වග කිව යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ ආකාරයෙන් ගතහොත් ඇමතිවරුන් සියලු දෙනාටමත් ගෙදර යන තත්ත්වයක් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළ ඔහු මෙසේ පැවසීය.

SendShareShare
Previous Post

IMF එකෙන් ඩොලර් මිලියන 780ක සහනයක්!

Next Post

ජී.එස්.පී. ප්ලස්ද-ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද? ආණ්ඩුව සති 2ක් ඇතුළත තීන්දුවක් ගන්න යයි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper