• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු මරණ 500ට දින 343ක්: තුන්වැනි මරණ 500ට දින 13යි: තත්ත්වය භයානකයි: රෝගීන් 5000කට වෙච්ච දෙයක් නෑ!

June 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙහෙම ගියොත් භයානකයි: ඉදිරි මාස දෙකේ අසාමාන්‍ය ලෙස කොරෝනා මරණ වැඩිවේවි (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට කොවිඩ් සම්බන්ධයෙන් දත්ත එළිදක්වනු ලබන ආයතනවල තොරතුරු මගින් ‘කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල’ සත්‍ය තත්ත්වය පැහැදිලි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කෙරෙන තත්ත්වයට වඩා භයානක බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතු දත්ත භාවිතයෙන් වෛද්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ බවත් එතැන් සිට දින 72කට පසුව දෙවැනි මරණ 500 වාර්තා වූ බවයි. නමුත් මෙරට තුළ තෙවැනි කොවිඩ් මරණ 500 වාර්තාවීමට ගතවී ඇත්තේ එතැන් සිට දින 13ක් බවද ඔහු කියා සිටියා.

‘ඊයේ (09) වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබු මුළු කොවිඩ් මරණ ගණන 1,843ක් ලෙස දැක්වෙනවා. ඉන් පැහැදිලියි ඉතිරි මරණ 500 වාර්තා වීමට ගතවන කාලය/දින ගණන මීට වඩා අඩුවෙයි. ඒක බරපතළ තත්ත්වයක්.

ජුනි මාසේ 6 වෙනිදා මෙරට සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව විදියට 36,333ක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. හැබැයි ජූනි 7 වනදා පරීක්ෂා කර බැලුවොත්, සක්‍රීය රෝගීන් ඉන්නේ 31,145යි. වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු ආයතන එළිදක්වන දත්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ 5,016ක් අඩුවෙලා තියෙනවා. හැබැයි සුවවූ රෝගීන් ලෙස තිබෙන්නේ 1,170යි.

ඔබට පෙනෙනවා රෝගීන් 5,016කට වෙච්ච දෙයක් නෑ. මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නේ සමාජයේ. සමාජයේ මේ රෝගීන් හිටපු හින්දා සෞඛ්‍ය අංශවලට බෑ මේ රෝගීන් කියලා එකසැරේටම හඳුනාගන්න.

නමුත් දවස් ගණනක් ගියාට පස්සේ මේ ප්‍රස්ථාරවල අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙන නිසා වරින් වර, දවස් හතරකින් නැත්නම් දවස් පහකින් මේ රෝගීන් ටික ප්‍රස්ථාරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එනවා. දවස් 4- 5 කට සැරයක් අපේ සෞඛ්‍ය දත්ත වල 5,000ක 6,000ක විචලනයක් සිදුවෙනවා.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය මගින් වඩාත් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දවස් 5කට 6කට සැරයක් ලෙඩ්ඩු 5000කට 6000කට මේ වෙන්නේ මොකක් ද කියලා.” වෛද්‍ය චන්දිම එපිටකඩුව මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

නැව ගිලෙද්දී රෝහිත වතුරට බහී!

Next Post

ගාල්ලේ හොරපාරෙන් එන්නත් විද්ද අයට තනතුරුත් නෑ! හිටපු තැනත් නෑ!!

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.