ලංකාවේ ඩොලර් බිලියන 100ක් වටිනා ලංකාවේ ඉඩමක් දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ඩොලර් මිලියන 5 බැගින් ඩොලර් මිලියන 10ක් අතට දී ලබා ගැනීමට හැකි බව ප්‍රවීණ විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා සදහන් කරයි.
ලංකාවේ දේශපාලකයන් සහ නිලධාරීන් මුදල්වලට කෑදර පිරිසක් බව විදේශ රටවල් දන්නා බවත්, එමනිසා විදෙස් රටවල් ඒ අයුරින් ලංකාවේ ඉඩම් ලබාගන්නා බවත් හෙතෙම සදහන් කරයි.
කෙසේවෙතත් වතමන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා තිස්ස ජනනායක මහතාද විශාල දායකත්වයක් සැපයූ අයෙකි.










