• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාටවත් ඇඟිල්ල දික්කරලා මට මොනවත් කියන්න බැහැ…

May 27, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කාටවත් ඇඟිල්ල දික්කරලා මට මොනවත් කියන්න බැහැ…
Share on WhatsAppShare on Facebook

නටන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා සිහිය නැති වුණා…
මට මොකද වුණේ කියලා මමවත් දන්නේ නෑ…

ඉලන්දාරියෝ, හුස්මක් තරමට, හේලි, රැස්, දිවිතුරා යන ටෙලිනාට්‍යවල විවිධ චරිත හරහා ඔබට සමීප වුණු ඇය, නිලූෂි පවන්‍යා. ඇය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් බව ඔහ අප දන්නා කරුණක්. ඇය රංගනයට වගේම නැටුමට, නිවේදනයටත් විශාල දායකත්වයක් දක්වනවා. පසුගිය දවසක ඇයට ලොකු අකරතැබ්බයක් සිදුවෙලා. ඉතින් අපි ඇයගේ සුවදුක් විමසා බැලුවේ මේ විදියට.

🔴 ඔබට දැන් කොහොමද නිලූෂි?
දැන් නම් සනීපයි.

🔴 නිලූෂි මේ දවස්වල නැට්ටුක්කාරියක් වෙලා වගෙයි?
ගොඩ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ මට නටන්න පුළුවන් කියලා. හිරු මෙගා ස්ටාර්ස් ජයග්‍රහණය හරහා තමයි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස තදින්ම දැනුණේ. ඉතින් මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව තමයි මේ. මගේ හැකියාවන් දැකලා මාව ඉදිරියට ගෙන යන මගේ ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කරනවා.

🔴 මෙවැනි ප්‍රාසාංගික වේදිකාවකදී දැනුණු වෙනස කොයි වගේද?
මට එය නුහුරු අත්දැකීමක්. ඒ වගේම එකම වේදිකාවක අපේ කලා ක්ෂේත්‍රයේ ශිල්පීන් අතර ලොකු තරගයක් තියෙන්නේ. දක්ෂ ශිල්පීන් රැසක් මේ සඳහා තරග කරනවා. ඔවුන් සමග මමත් තරග කරනවා.

🔴 ඔබට බලාපොරොත්තුවක් තියෙනවද ජයග්‍රහණයක් හිමි වේවි කියලා?
මම උත්සාහ කරන්නේ කරන දේ හරියට කරලා ප්‍රේක්ෂකයන්ට වෙනසක් එකතු කරන්නයි. ඒ වෙනුවෙන් මම උපරිම මහන්සි වෙනවා. මගේ සහායට ලහිරුත් ඉන්නවා. ඉතින් ඔහුගෙනුත් ලොකු සහායක් ලැබෙනවා.

🔴 නටන්න ගිහින් කරදරයක් වුණා කියලා ආරංචියි?
ඔවු, පුහුණුවීම් අතරතුර ලිස්සලා ගිහින් ඔළුව වැදුණා. දවසක් විතර සිහිය නැතුව තමයි හිටියේ. ඒ වෙලාවේ මට මොකද වුණේ කියන්න මම දන්නේ නැහැ.

🔴 ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘වින්දි’ ගැන කතා කළොත්?
ප්‍රතිචාර නම් හොඳට තියෙනවා. වින්දි ගමක ඉඳලා එන ගැහැනු ළමයෙක්. අගස්ති සමග පැටලෙන ආදර කතාවත් එක්ක තමයි වින්දි චරිතය ගලාගෙන යන්නේ.

🔴 ඔබ වඩාත්ම කැමැති නර්තනයටද, නිවේදනයටද එහෙමත් නැත්නම් රංගනයටද?
කෙටියෙන්ම පැවැසුවොත් මම ගොඩාක්ම කැමැති නිවේදන කටයුතුවලට. මොකද පාසල් කාලයේ ඉඳලා මගේ තිබුණු සිහිනයක් තමයි නිවේදිකාවක් වෙන එක. දැනටමත් මම වැඩසටහන් කිහිපයක නිවේදන කටයුතු කරගෙන යනවා.

🔴 ඔබ ආපු මේ කෙටි කාලය තුළ ලබන සතුට ගැන කතා කළොත්?
ගොඩක් සතුටුයි. මම මේ ආපු ගමන ගැන කාටවත් ඇඟිල්ල දික්කරලා මට මොනවත් කියන්න බැහැ. හරි විදියට පිළිවෙළකට ආපු කෙනෙක් මම. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2015 වර්ෂයේ. රඟපෑමට ඇවිත් එතරම් ලොකු කාලයක් නැහැ. පුංචිම තැනක ඉඳන් මම මේ විඳින සතුට කියන්න වචන නැහැ.

🔴 නිලූෂිගේ ආදරවන්තයා ගැනත් දැනගන්න අපි කැමැතියි?
මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රයිවට් කිසිම තැනකින් එන්නත ගන්න බෑ! ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානියාගෙන් ලංකාවට ලියුමක්

Next Post

තාත්තා කෙනෙක් වුණා කියලා ලොකු වෙනසක් නැහැ…

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.