වරාය නගර කොමිසන් සභා පනත් කෙටුම්පතට ජන්දය ලබා නොදීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කිරීීම අගය කරමින් ඔහුගේ මැතිවරණ කොට්ඨාසය වූ හොරණ ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් රැගෙන එනු ලැබීඹත් ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහාය දැක්වීමත්ය.
වික්‍රමනායක මහතා කමන්ට අසනීප තත්ත්වයක් ඇතැයි කියමින් පනත් කෙටුම්පත සම්මත කරගත් දිනයේදී සභාගැබෙන් පිටව යාමට පියවර ගෙන තිබිණ.










