• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් රට ගියේ ඇයි? ආණ්ඩුවේ වට්ස්ඇප් ගෲප් එකේ කැටගොඩ තැබූ පණිවුඩය!

May 17, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
බැසිල් රට ගියේ ඇයි? ආණ්ඩුවේ වට්ස්ඇප් ගෲප් එකේ කැටගොඩ තැබූ පණිවුඩය!
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පමණක් ක්‍රියාත්මක ‘වට්ස්ඇප්’ කණ්ඩායම වෙත විශේෂ පණිවුඩයක් තැබීමට පියවර ගෙන ඇත.

එම පණිවුඩය මෙසේය.

බැසිල් රාජපක්ෂයන්ගේ විදේශගත වීම සාධාරණ ද ?

කෝවිඩ් අභිබවා ජනමාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළත් සාකච්ඡාවට ලක් වෙන ප්‍රබල මාතෘකාවක් “බැසිල්ගේ විදේශගතවීම “
අභියෝගය නිවැරදිව හඳුනාගත්තෝ දිගටම පහර දුන්නේ බැසිල් රාජපක්ෂයන්ටයි . ඔහුගේ විදේශගතවීම ගැන කිඹුල් කඳුළු හලන්නන් ලංකාවේ පුරවැසිභාවය පවා අභියෝග කළ අයයි.

බැසිල් රාජපක්ෂයන්ගේ උපායමාර්ගික සැලසුම් දන්නා බොහෝ අය ඔහුගේ විදේශගතවීම තවත් දේශපාලන විපර්යාසයක පෙර ලකුණු යයි පවසයි .

ආසියාතික දේශපාලනයේ මහා විප්ලවීය මිනිසා බැසිල් රාජපක්ෂයි, සමස්ත ජීවිතයම දේශපාලන පදනමෙන් බලන්නෙක් නොවෙයි බැසිල් රාජපක්ෂ , දිළිඳුභාවය තුරන් කිරීම සඳහා ඔහු ගෙන ගිය ආර්ථික මෙහෙයුම ඇතැම්විට දේශපාලනිකව වාසි අවාසි නොබලා ඔවුහු ඒ හැම වෙලාවෙම රට මුල් තැනට ගෙන තීන්දු තීරණ ගත් නායකයෙකි.

ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා වශයෙන් විශේෂයෙන් කෝවිඩ් උවදුරු හමුවේ දේශීය ආර්ථිකයට පණ පෙවීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් , සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවැටීමට නොදී පක්ෂයක් වශයෙන් එයටද ශක්තිය ලබාදෙමින් ඔහු දියත් කළ මහා මෙහෙයුම අතරමඟ නවතීද ?

නැත, කිසිසේත්ම නැත.

ඔහු සැම විටම පුද්ගලයෙක් හෝ පුද්ගලයන් මත යැපෙන නායකයෙක් නොවේ. ඔහු ගොඩ නඟන්නේ සිස්ටම් එකයි , ඒ සිස්ටම් එක ඇතුලේ තමා සිටින තැන ඔහුට කිසිසේත්ම වැදගත් නැත . සිස්ටම් එක හැදුවට පස්සේ ඒක අපූරුවට දුවන දෙස බලා නිහතමානීව සතුටු වෙන පුද්ගලයෙක් මා වෙන කිසිවෙකුගෙන් දැක නැත . ඒ අපූරු මිනිසා බැසිල් ,

පක්ෂයේත් රටේත් අමාරුම මොහොතේ අපි හැමෝම හිතපු එක දෙයක් තිබුනා ඒ බැසිල් සර් මොනව හරි කරයි !! ඒ හැම ප්‍රශ්නෙකටම සාර්ථක පිළිතුර තිබුණේ බැසිල් රාජපක්ෂයන් ළඟයි ,

ඔහු රටින් පිටව යාම ඔහු ගැන නොදන්නෝ ඇතැම් විට විවේචනය කරයි . විපක්ෂයේ විවේචනය හුදු දේශපාලනික නිසා එය තාර්කික බලන කල එය විපක්ෂයේ දේශපාලන විද්‍යාවයි .

පක්ෂය මනාලෙස මෙහෙයවා මුළු රටම කෝවිඩ් අර්බුදය හමුවේ සිටින විට තම පක්ෂය ස්වේච්ඡා සංවිධානයක් කර මහා සෞඛ්‍යය මෙහෙයුමට සම්බන්ධ කළේ ඒ අපූරු නායකයායි .

ආරම්භයත් අවසානයත් ඔහුගේය . එහෙත් විජයග්‍රාහි ප්‍රතිඵලයට ඔහු කිසි දිනෙක අයිතිවාසිකම් කීමට පෙරට ආවේ නැත.

පැය 24 ම වෙහෙස වූ නායකයා බැසිල් රාජපක්ෂයි . ඔබ කොතැන සිටියත් මේ මහා මෙහෙයුමට නායකත්වය ලබාදෙන බව අප හොඳ හැටි දනිමු .

“බල්ලෝ බුරති එහෙත් පර්වතයෝ නොපත් වෙති “

කිසිදු දින විවේචනය දෙස නොබලා , සාධාරණය යුක්තිය ,මාතෘ භූමිය වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළ නායකයා බැසිල් රාජපක්ෂයි,

සිස්ටම් එක දුවනවා සර් පරිස්සමට එන්න ..

SendShareShare
Previous Post

නිළියක් වෙන්න හීනෙන්වත් හිතුවේ නැහැ…

Next Post

හේමසිරි-පූජිත් බිල්ලට දීලා අනෙක් සියලු දෙනා බේරන්න හදන අරුම පුදුම පාස්කු පරීක්ෂණය!

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper