‘මං පොර’ දූපත් මානසිකත්වයෙන් මිදී දැන්වත් ආණ්ඩුව රටේ ජනතාවට වත්මන් තත්ත්වය පිළිබද ඇත්ත කිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව වහාම සර්ව පාක්ෂික සමුලුවක් කැදවා පවතින තත්ත්වය පිළිබද සාකච්ජා කළ යුතු බවකි.










