• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දුනීසියාවත් ඇවිත් සජිත් එක්ක කතා කරයි (VIDEO)

May 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ඉන්දුනීසියාවත් ඇවිත් සජිත් එක්ක කතා කරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්දුනිසියානු තානාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා (Gusti Ngurah Ardiyasa) මැතිතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

කොරොනා ව්‍යසනය හේතුවෙන් ඉන්දුනීසියාවද බලවත් පීඩාවට පත් රටක් වූ අතර ඊට ප්‍රධාන විසදුම ලෙස ප්‍රතිශක්තිකරණ වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කිරිමට ඔවුන් ප්‍රමුඛතාවය දුන් බව තානාපතිවරයා විපක්ෂ නායකතුමා සමඟ පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂනායකතුමා ඉන්දුනීසියානු තානාපති තුමා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය. සෞඛ්‍යය ක්ෂේත්‍රය නැංවීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී විශේෂ අවධානයකට ගනු ලැබීය.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා දශක ගණනාවක් ඉපැරණිය. දෙරට අතර ආර්ථික සංස්කෘතික සහ සමාජ සංවර්ධනය උදෙසා වන කැපවීම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

කොරෝනා ව්‍යසනයෙන් දැඩිව පීඩාවට පත් ශ්‍රි ලංකාවට ඉන්දුනිසියාවේ සෞඛ්‍යමය ආධාර ලබා ගැනීම උදෙසා අවශ්‍ය සහයද ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා මෙහිදී ඉන්දුනිසියාවේ තානාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

SendShareShare
Previous Post

ගෝඨා WHO ප්‍රධානියාට කතා කර එන්නත් ඉල්ලයි

Next Post

සමහර විට රට වහන්න සිද්ධ වේවි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper