• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ට චීනෙන් ලොකු තනතුරක්

April 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල්ට චීනෙන් ලොකු තනතුරක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (22) තේරී පත් විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පුනර්ජීවන රැස්වීමේදී මෙම පත්වීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දෝලාවත්ත මහතා පත් කරන ලදී. දෙරට අතර මිත්‍රත්වය පුනර්ජීවනය කිරීමේ අරමුණින් පැවති රැස්වීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ තානාපති ක්වි ෂෙන්හෝං මහතා සහභාගී වූහ.

ආචාර්ය උපුල් ගලප්පති, අරවින්ද් කුමාර් සහ සෙල්වම් අඩකලානාදන් යන මහත්වරුන් නියෝජ්‍ය සභාපති ධූරයට තේරී පත් වූ අතර, නියෝජ්‍ය ලේකම් ලෙස මොහොමඩ් මුසම්මිල් සහ භාණ්ඩාගාරික ලෙස ඉෂාක් රාහුමාන් තේරී පත් විය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ක්‍රි.පූ. 206 තරම් ඈත අතීතයට දිවෙන බවත් 1957 දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූ දා සිට දෙරට අතර ඉතා ගැඹුරු සම්බන්ධතාවයක් පවතින බවත්ය.

COVID-19 වලින් ආරක්ෂා වීමට චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ශක්තිමත් සහයෝගය කථානායකවරයා අගය කළ අතර ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ආරක්ෂා කිරීමේ මූලික ප්‍රභවය චීනය බව ප්‍රකාශ කළේය.

2014 දී චීන ජනාධිපති ෂී ජින් පිං ශ්‍රී ලංකාවට පැමිණීම සහ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ චීනයේ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව කථානායකවරයා පැවසීය.

8 වන පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබා දුන් අධ්‍යාපන චාරිකා සිහිපත් කරමින් කථානායකවරයා කියා සිටියේ 2016 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට ද එවැනි නියෝජිත පිරිසක් සමඟ චීනයේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුණු බවයි .

රැස්වීම අමතමින් චීන තානාපතිවරයා ශ්‍රී ලංකා-චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් එක් කළේය. මෙය තවදුරටත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දැක්වීමට චීනය සූදානම් බවත් ඔහු පැවසීය.

SendShareShare
Previous Post

හරීන් බලන්න සජිත් නවලෝකෙට

Next Post

වසර 2කට පසු සහරාන්ගේ මාමා අල්ලයි

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper