පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය කටයුතු කොට ඇත.
ඒ, රිය අනතුරක් සිදුකර සිව්දෙනකුට තුවාල සිදුකිරීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.