අරලිය ගහ මන්දිරයේ අද පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී විශේෂ ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන්) සිදු කිරීමට සැලසුම් කර තිබුණද අවසන් මොහොතේ රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
එම ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය සියලු තාක්ෂණික උපකරණ සූදානම් කර තිබුණද බැසිල් රාජපක්ෂ මහතා අවසන් මොහොතේ ඊට සහභාගී වී නැත.










