අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත.
ඒ අනුව මේ වනවිට සියලුම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගේ භෝජන සංග්‍රහයට සහභාගී වී සිටින බව දැනගන්නට ඇත.
එමෙන්ම ඩිලාන් පෙරේරා මහතාගේ උපන්දිනය අදට යෙදී ඇති බැවින් අගමැතිවරයා විසින් උපන්දින කේක් ගෙඩියක් කපා ඔහුට සුබ පැතුම් එක්කර ඇති බවද දැනගන්නට තිබේ.










