• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කණ්ඩායම් රැස්වීම ඉවරයි: කචල් මොනවත් නෑ: පළාත් සභා යෝජනාව සම්මතයි

April 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කණ්ඩායම් රැස්වීම ඉවරයි: කචල් මොනවත් නෑ: පළාත් සභා යෝජනාව සම්මතයි
Share on WhatsAppShare on Facebook

බොහෝදුරට උණුසුම් වනු ඇති බවට මත පළ කර තිබූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කිසිදු කලබලයකින් තොරව අවසන් වී තිබේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම සහභාගී වී සිටියද විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වී නැති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් මෙම රැස්වීමේදී පළාත් සභා පැවැත්විය යුතු බවට වූ යෝජනාව මිලාන් ජයතිලක විසින් යෝජනා කොට ඇති අතර සම්පත් අතුකෝරල විසින් එය සම්මත කොට ඇත.

එම අවස්ථාව වනවිට විමල් පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයන් රැස්වීමේ සිටියද ඔවුන් ඊට කිසිදු විරෝධයක් පළ කොට නොමැත.

කෙසේවෙතත් විමල් විසින් හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබද වාර්තාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් සදහන් කොට ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කිරීම නරක පූර්වාදර්ශයක් බවත්, කිසියම් කාලෙක මෙම රැස්වීමේ සිටින පුද්ගලයන් හටද එවන්නකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය.

ඊට පිළිතුරු දී ඇති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව එවැන්නක් සිදු නොකරන බවත්, ඒ පිළිබද යම් සදහනක් පමණක් වාර්තාවේ ඇතුළත්ව ඇති බවත්ය.

මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් 133 දෙනකු සහභාගී වී සිට ඇති බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට බැසිලුත් එයි

Next Post

බැසිල් අන්තිම මොහොතේ රැස්වීමට නොඑයි

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper