• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මලික් රනිල්ගේ ඔත්තුකරුවෙක්ද? සජිත් පිල ගිනිගනී

September 22, 2019
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
මලික් රනිල්ගේ ඔත්තුකරුවෙක්ද? සජිත් පිල ගිනිගනී
Share on WhatsAppShare on Facebook

මෙතෙක් කල් සජිත් පාර්ශ්වයේ ප්‍රබලයකු ‌ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා ඊ‌යේ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකම රථයේ නැගී ‌ගොස් නුවර රැස්වීම් කිහිපයකට සහභාගි වී ඇත.

එහිදී මලික් සමරවික්‍රම මහතා අගමැතිවරයා සමග එකම ‌හෙලිකොප්ටරයේ ගමන් ‌ගෙන ඇති බවද දැනගන්නට ඇත. එමෙන්ම අගමැතිවරයා සදහා දිවා ‌භෝජනයද සූදානම් ‌කොට ඇත්තේ සමරවික්‍රම මහතාගේ වටපුළුවේ නිවෙසේ බව වාර්තා ‌වේ.

වික්‍රමසිංහ මහතාගේ අතිසමීපතමයකු ‌මෙන්ම පාසල් සගයාද වන මලික් සමරවික්‍රම මහතා රනිල්ට එරෙහිව පැමිණි අභ්‍යන්තර කැරලි කිහිපයදීම රනිල් ‌වෙනුවෙන් පසුගිය කාල සීමාව පුරාම ‌ප්‍රබලව ‌පෙනී සිටියේය.

නමුත් ‌මෙවර සියල්ලන්ම පුදුමයට පත් කරමින් මලික් සජිත් පිලට එකතු වූ නමුත් ‌බොහෝ ‌දෙනා ඒ අවස්ථාවේදීද කියා තිබුණේ මලික්ගේ ‌මෙම ‌වෙනස්වීම කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි බවකි. එමෙන්ම මලික් පිළිබදව විශ්වාසය තබා ‌නොගන්නා ‌ලෙස සජිත් පිලේ ඇතැමුන් කියා තිබුණද එම පිලේ පැවැති රහසිගත සාකච්ජා සියල්ලටම පාහේ මලික් සහභාගී වී සිට ආකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් ඊ‌යේ දිනයේදී මලික් රනිල් සමග එකම රියේ නැගී ගමන් කළ බවට වාර්තා වීමත් සමග සජිත් පිල ‌මේ වනවිට විශාල ‌ලෙස කැළඹී සිටින බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

දින 52 කුමන්ත්‍රණයට අවුරුද්දයි: අමතක වෙලාද? එහෙනම් මතක් කරගන්න

Next Post

රනිල්-කරු-සජිත් සාකච්ජාව පැයයි: අපේක්ෂකයා ගැන වචනයක්වත් නෑ

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper