• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේදාස-මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අදත් විශේෂ හෙළිදරව්වක්

April 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විජේදාස-මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අදත් විශේෂ හෙළිදරව්වක්
Share on WhatsAppShare on Facebook

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද (16) දිනයේදීත් විශේෂ හෙළිදරව් කිහිපයක් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙහිදී දෙදෙනාම එකවර විශේෂ සම්මුඛ සාකච්ජාවක් ලබා දීමට සැලසුම් කර ඇති බව පැවසේ.

මෙහිදී අතිවිශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කිරීමට විජයදාස රාජපක්ෂ මහතා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

දැනටමත් මෙම සාකච්ජාව සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවද දැනගන්නට ඇත.

ඊයේ (15) දිනද විජයදාස රාජපක්ෂ මහතා හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී වත්මන් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට පියවර ගත්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ දරුවන් ඇමරිකානු පුරවැසියන් බවත් නිවාඩුවට මෙහි පැමිණ ටික කාලයකට බලය ගෙන ඉන්පසුව රටත් මංකොල්ල කා නැවතත් ඇමරිකාවට යන බවත් රටක් නැති වන්නේ මෙරට ජනතාවගේ දරුවන්ට බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කරනු ලැබීය.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ මිස්ටර් 20% නොහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

SendShareShare
Previous Post

පැය 48යි: මරණ 30යි!

Next Post

ජනාධිපති අධම භාෂාවකින් මට බැන්නා:‍ මමත් එතුමට ඒ භාෂාවෙන්ම උත්තර දුන්නා: විජයදාස ගෙදර සිට මාධ්‍ය අමතයි (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper