ඉකුත් පැය 48 ඇතුළත මරණ 30ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තවත් පුද්ගලයන් 150ක් පමණ මෙම අනතුරුවලින් තුවාල ලබා ඇති බවකි.
ඊයේ දින සිදුවූ මරණ ප්‍රමාණය 16ක් බවත්, එය මෑත කාලයේදී දිනක සිදුවූ වැඩිම මරණ ගණන බවත් ඒ මහතා සදහන් කර සිටියේය.










