කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (09) දිනයේ ලිපියක් බාර දෙනු ලැබීය.
ඊට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 39ක් අස්සන් තබා තිබිණ.
මෙම ලිපිය මගින් කතානායකවරයා ඒකපාක්ෂිකව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් උදාහරණ සහිතව පැහැදිල් කිරීමක්ද කර තිබේ.
















