2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සියලුම අමාත්‍යංශ මගින් හා රාජ්‍ය අමාත්‍යංශ මගින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතුවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය දැක්වෙන වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය විසින් සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කොට ඇත.
ඉකුත් 03දාතමින් යුතුව මෙම ලිපිය යොමු කොට තිබේ.
මෙම වැඩසටහනට හැකි තාක් චායාරූප ඇතුළත් කරන ලෙසටද දැනුම් දීමක් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.











