• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හේමාස් රෝහලට කෝවිඩ් 19 PCR පරීක්ෂණ පැවැත්වීමේ අනුමැතිය

April 6, 2021
in Business
Reading Time: 1 min read
A A
හේමාස් රෝහලට  කෝවිඩ් 19 PCR පරීක්ෂණ පැවැත්වීමේ අනුමැතිය
Share on WhatsAppShare on Facebook

කෝවිඩ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත පළමු වරට ඔස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය, සෞඛ්‍ය අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් කෝවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදී. මේ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් වත්තල හේමාස් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම වෛද්‍ය රසායනාගාරය මගින් හේමාස් රෝහලේ නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, විදේශ සංචාරකයින්ට, විදෙස්ගතවන්නන්ට, කර්මාන්තශාලා සේවකයින්ට මෙන්ම විවිධ ආයතතනික සේවකයින්ට සේවා සපයනු ඇත.

වත්තල හේමාස් රෝහලේ ස්ථාපනය කළ මෙම නවතම වෛද්‍ය රසායනාගාරය සඳහා LOLC සමාගම සහයෝගීත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ විශේෂඥයකු වන ආචාර්ය මංජු ගුණවර්ධන සිය විශේෂඥ උපදේශනය ලබා දෙන ලදී. දිවයින පුරා ඇති රසායනාගාර නියැදි එක් රැස්කිරීමේ මධ්‍යස්ථාන හරහා ලැබෙන පරීක්ෂණ නියැදි සඳහාද මෙම රසායනාගාරයේ සේවාව හිමිවේ.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50%ක් දක්වා අවුරුදු වට්ටම්

Next Post

සෙලාන් ටිකිරි සමාජ මාධ්‍යයන් ඔස්සේ ‘Cooking Kiddos’ රැගෙන එයි

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී 'රෙද්ද' යනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සහ ජගත් මනුවර්ණ මහ අතර විවාදයක් ඇතිවූයේ මෙසේය.Sri Lanka Latest...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.