• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO F19 PRO ශ්‍රී ලංකාවේ ප්‍රථම අලෙවියවාර්තා කරයි

April 4, 2021
in Business
Reading Time: 1 min read
A A
OPPO F19 PRO ශ්‍රී ලංකාවේ ප්‍රථම අලෙවියවාර්තා කරයි
Share on WhatsAppShare on Facebook

OPPO F19 PRO මාදිලිය පසුගිය මාර්තු 15 වන දින නිල වශයෙන් හඳුන්වාදෙනු ලැබීමෙන් අනතුරුව මාර්තු 23 වන දින සිට ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම ආරම්භ කර තිබේ. මෙම මාදිලිය සඳහා පූර්ව-ඇණවුම් ලබා දුන් පාරිභෝගිකයෝ තම දුරකථන සහ ඒ සමග නොමිලේ ලැබෙන ත්‍යාග ලබාගැනීම සඳහා දිවයින පුරා OPPO සහ නියෝජිත අලෙවිසැල් වෙත රොක්වූහ. මෙම දුරකථන සමග එම පාරිභෝගිකයන්ට OPPO Enco 11 උපාංග, ඩයලොග් වෙතින් 50GB ඩේටා සහ දුරකථන display සඳහා මාස 6ක රක්ෂණාවරණයක් නොමිලේ හිමිවිය. මීට පෙර හඳුන්වාදෙන ලද F17 Pro මාදිලියට සාපේක්ෂව මෙවර මාදිලියේ මුල්දින අලෙවිය 200%ක වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය වෙනුවෙන් නිර්මාණ සිදුකරන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින්, නිර්මාණශීලීත්වයට උපකාරී වන විශේෂාංග රැසක් ඇතුළත් කරමින් OPPO F19 PRO මාදිලිය සැලසුම්කර තිබේ. වැඩිදියුණු කළ ColorOS 11 මෙහෙයුම් පද්ධතිය සහිත ඊට යොදා ඇත්තේ ඉහළ ක්‍රියාකාරීත්වයකට උපකාරීවන 4310mAh බැටරියකි. MediaTeckHelio P95 Octa-core ප්‍රොසෙසරයක් සහිත OPPO F19 Pro මාදිලිය 2ARM Cortex A-75 Prime Cores මත 2.2 GHz දක්වා ක්‍රියාකාරීත්වයක් දක්වයි. මේ නිසා ්චචි විවෘත වීම වඩාත් වේගවත්වීම, තිරය ස්පර්ශ කිරීමේදී වඩාත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම සහ අනෙකුත් විශේෂාංග ක්‍රියාත්මක කිරීමේදී බාධා අවම වීම වැනි වාසි හිමිවන අතර එය වීඩියෝ ක්‍රීඩා වල යෙදෙන්නන්ට බෙහෙවින් වැදගත් වනු ඇත.

SendShareShare
Previous Post

15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය සිංගර්

Next Post

කොටුව කණපිට පෙරළයි: විදේශ අමාත්‍යංශය-පොලිස් මූලස්ථානය ඉවතට: විසුම්පායට-ශ්‍රාවස්තියට වෙන්න යන දේ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.