ආණ්ඩුව කියන ආකාරයට ලාබෙට බඩු මිලදී ගැනීම සදහා වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ගෙදරට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ බන්දුල කියන ආකාරයට අඩුවට බඩු සමූපකාරයේ හෝ සතොසේවත් නොමැති බවකි.
ළගදීම ආණ්ඩුවේ මෙම කෙරුවාවට පිළිතුරු ලබා දීමට සූදානම් බවද විද්‍යාරත්න මහතා කීය.










