• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහරාන් මෙහෙයවූයේ නවුෆර් -වීරසේකර පාර්ලිමේන්තුවට කියයි

March 10, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
සහරාන් මෙහෙයවූයේ නවුෆර් -වීරසේකර පාර්ලිමේන්තුවට කියයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීමේ කටයුතු සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

“සහරාන් පළමුව සිදුකළේ 2017 වර්ෂයේ අලියාර් ප්‍රදේශයේදී. ඒ විරුද්ධ ආගමික මතවාදයක් දරන පිරිසකට ප්‍රහාරයක් එල්ල කරමින්. එම ප්‍රහාරයෙන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ තැන දක්වා ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පිරිස් සහ සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනය සිදුකළා. එහිදී සොයා ගත්තා වසර ගණනාවක් කටාර් රාජයේ සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන සමග සම්බන්ධයි කියලා. ISIS නායක අබු බකර් අල් – බැග්ඩාඩි ගේ මතවාදය සමග සහරාන්ව සම්බන්ධ කලේ මේ නවුෆර් කියලා හෙළිවෙලා තියෙනවා. ඒ නවුෆර් කියන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ සිටිනවා” යනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 500ක මුදලක් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයින් විසින් ලබාදී ඇති බවත් එම මුදල් මගින් ඔවුන් විසින් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේය.

SendShareShare
Previous Post

ලංකා බැංකුව ‘මානව සම්පතට ප්‍රමුඛතාව’ ඔස්සේ ඉදිරියටම

Next Post

ඩොලර් බිලියන 1.8ක ණයක් චීනය අද උදේ ලංකාවට අනුමත කරයි EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper