• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොවිඩ් එන්නත ජාවාරමක්: චම්පික අනතුරු අඟවයි (VIDEO)

March 10, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොවිඩ් එන්නත ජාවාරමක්: චම්පික අනතුරු අඟවයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොවිඩ් එන්නත හරහා ආණ්ඩුව විශාල ජාවාරමක් සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ඒ මහතාගේ ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් සහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

දැනට ඩොලර් දෙකක් පමණ වන (රු.400 ක්) ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන් හත් ගුණයක් පමණ මිල අධික වු සිනොෆාමා එන්නත මිලදී ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

සිනොෆාමා එන්නතට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැත.

මේ නිසා එකී එන්නත අනුමත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම නිසා කීර්තිධර විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් එයින් ඉවත් කර ඇත. එය ජනාධිපති නියෝගයක් බව ද කියැවේ.

ඒ වෙනුවට ධම්මික පැණිය කරලියට ගෙනා සිසිර සිරිබද්ධන පත්කර ඇති බව ද වාර්තා වේ.

මුහුණු ආවරණයෙන්, වෛරස් නාශක දියරයෙන්, PCR හා ඇන්ටිජන් කට්ටල මඟින් මෙන්ම නිරෝධායනයෙන්ද ප්‍රකෝටි ගණන් ගසා කෑ ආණ්ඩුව, කෝවිඩ් එන්නතින්ද ගසාකෑමට යන බව දැන් පැහැදිළිය.

මෙම සිනොෆාමා එන්නත බ්‍රසීලයේදී අසාර්ථක වූ එන්නතක් වන අතර මෑත කාලයේදී මෙයට සමාන ව්‍යාජ එන්නතක් ආනයනය කිරීමක් සම්බන්ධව චීනයෙන් වාර්තා වී තිබිණ.

කොවිඩ් එන්නත ජාවාරමක් කරගැනීමේ සූදානමක් ඇතැයි මීට ඉහතදී මා විසින් සිදු කරනු ලැබූ අනාවරණයක් පහතින් දැක්වේ.

SendShareShare
Previous Post

2024 සටනට ගෝඨා නෑ: බැසිල්-සජිත් සටනට සූදානම් වෙයි (රාජ්‍ය රහස්)

Next Post

රේවතට නම තිබ්බ සජිත් දුකට තැබූ සටහන

MORE NEWS

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

Load More
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් නඩුවකට පෙනී සිටීම සදහා අද දින හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරු මහාධිකරණය හමුවේ පෙනී...

Read more
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper