පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 123 දෙනෙකු මේ වනවිට කොරෝනා එන්නත ලබාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මීට අමතරව රාජතාන්ත්‍රික නිලධාරින් 205 දෙනෙකු හටද කොවිඩ් එන්නත ලබාදී ඇති තිබෙන බව වාර්තා වේ.
මේ වන විට මෙරට පුද්ගලයින් 466,350 දෙනෙකුට මේ වන විට එන්නත ලබාදී ඇති අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 24,374 දෙනෙකු එන්නත්කරණයට ලක් කර ඇත.










