• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රවේශම් වන්න: කොළඹ හැම තැනම හොරු: කිරිබත්ගොඩ මාලයක් කඩන වීඩියෝව මෙන්න

February 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රවේශම් වන්න: කොළඹ හැම තැනම හොරු: කිරිබත්ගොඩ මාලයක් කඩන වීඩියෝව මෙන්න
Share on WhatsAppShare on Facebook

කොළඹ සහ අවට ප්‍රදේශවල සැරිසරන කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් සිදු කරන ගෙවල් බිඳුම්, වාහන අමතර කොටස් ගලවා ගැනීම්, පාපැදි, යතුරුපැදි සොරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නම හෙළි කිරීමට අකමැති එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ එම තත්ත්වය මත කොළඹ සහ අවට පොලිසිවලට දිවා රාත්‍රී පටි තද කරගෙන රාජකාරි කිරීමට සිදුව ඇති බවය.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කුඩුවලට ඇබ්බැහි වූවන් මෑතදී විශාල වශයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු මෙම තත්ත්වය මතු වී තිබෙන බවය.

කුඩුවලට ඇබ්බැහි වූවන් සොරා ගෙන එන වටිනා භාණ්ඩ රහසිගතව විකුණන ස්ථාන කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සොරබඩු ළඟ තබා ගන්නා පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මේ අතර රක්ෂිත බන්ධනාගාරව සිටි සැකකරුවන් 32, 000කින් දැනට ඉතිරිව ඇත්තේ සැකකරුවන් 18,000ක් පමණක් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ අතර කිරිබත්ගොඩ ස්ටීපන්ස් ඉන්ධන හල අසලදී අද දහවල් කාන්තාවකගේ මාලයක් කඩාගෙන යාමට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කටයුතු කොට ඇත.

SendShareShare
Previous Post

දේශපාලන පළිගැනීම් කොමිසමේ විනිසුරුවරයෙක් ඉල්ලා අස්වෙයි: ජනපති හිස්තැන පුරවයි

Next Post

ඕ ලෙවල්වත් පාස් නැති අයට මේක තීරණය කරන්න දෙන්න බෑ: අලුත් පාස්කු කමිටුවට කාදිනල් හිමිගේ විරෝධය

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.