• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෙවර නොබෙල් සාම තෑග්ග හොංකොංවලට?

February 17, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
මෙවර නොබෙල් සාම තෑග්ග හොංකොංවලට?
Share on WhatsAppShare on Facebook

මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට යෝජනාවක් එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් (සෙනෙට් සභාවේ) පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

හොංකොං ප්‍රජාවට පීඩාකාරී වන අන්දමින් චීනය එරට ජාතික ආරක්‍ෂක නීතිය පැනවීමට එරෙහිව ප්‍රජාව වෙනුවෙන් නොබියව අරගල කිරීමට ගෞරවයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරයට නොබෙල් සාමත්‍යාගය පිරිනැමිය යුතු බව යෝජනාවේ දැක්වේ.

අපි මෙවර නොබල් සාම ත්‍යාගය පිරිනැමීමට සුදුසු බවට හොංකොං පුරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ව්‍යාපාරය යෝජනා කෙළෙමු.

මේ ව්‍යාපාරය එක්දහස් නමසිය අනූ හතේ (1997) සිටම හොංකොං ප්‍රජාවගේ මානව සහ දේශපාලන අයිතිවාසිකම් සඳහා සාමකාමීව උපදේශකත්වය දෙමින් නොනවතින අරගලයක යෙදෙන්නකි යැයි යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝ ප්‍රකාශ කෙළේය.

රිපබ්ලිකන් පක්‍ෂ නියෝජිත ජේමිස් මැකලම් ගවන් ඇතුළු සෙනෙට් සභිකයන් පිරිසක් විසින් නෝබෙල් සාම ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන්ට යෝජනාව ඉදිරිපත් කර තිබේ.

චීනයේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාකාරීන් බොහෝ දෙනකු මේ වන විට බන්ධානාගාර ගත කෙරී ඇත. වැඩි පිරිසක් විදේශ ගතව ඇත්තාහ. නඩු පැවරුණු විශාල පිරිසක් තමන් වරදකරුවන් බවට පත් කෙරී තීන්දුව එනතුරු බලා ගෙන සිටිති.

මේ තත්ත්වය ඔවුන් සියලු දෙනාට උරුම කෙරී ඇත්තේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නිදහස ගැන කතා කිරීම නිසාවෙනි යනුවෙන් එක්සත් ජනපද කොංග්‍රස් විධායක කොමිටුවේ පිරිසක් මේ සම්බන්ධව නෝබෙල් සාම ත්‍යාග කොමිටුවට ලිඛිතව දන්වා ඇත.

හොංකොං පුරය පෙර කල මහා බි්‍රතාන්‍යට අයත්ව තිබිණි.

එක්දහස් නමසිය අනූ හතේදී (1997) එම ප්‍රදේශය යළි චීනයටම භාරදෙනු ලැබිණි. චීනය ඒ ප්‍රදේශය පාලනය වෙනුවෙන් වෙනම නීතිරීති සම්මත කෙළේය. “එක රටක්. පාලන දෙකක්” එදා පටන් අරගල ඇතිවිය.

චීනයට “නහුතෙට”තද වෙන මේ පුවත දකුණු චීනයේ මෝනිං පෝස්ට් පුවත් පතේ පළ වූවකි.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

දැන් අමුඅමුවේ කැලෑ කපනවා: ජනපතිවත් දැනුවත් කළා: ආරක්ෂක ලේකම් කැලෑ කැපිල්ල පිළිගනී (VIDEO)

Next Post

පැණිය ගහපු කතානායකත් එන්නත ගහගනී: දැන් ඔක්කොම 24ක්

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.