• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

යුනිටි ප්ලාසා සල්ලිවලට ගන්න පෙරළිකාර දෙපළ

December 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
යුනිටි ප්ලාසා සල්ලිවලට ගන්න පෙරළිකාර දෙපළ
Share on WhatsAppShare on Facebook

දේපොළ වෙළෙඳාම් ක්ෂේ්‍රයට ආධුනික සමාගමක් වන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් සමාගම On ally Holdings සමාගමට අයත් කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සිව්මහල් ගොඩනැඟිල්ල රුපියල් බිලියන 2.8ක මුදලකට අත්පත් කරගනිමින් පෙරළිකාර ගනුදෙනුවක් පසුගිය සතියේ සිදුකළේය.
රේණුකා කැපිටල් Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) සහ තවත් ආයතන හතරක් මිලට ගෙන ඇත. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන එකයි දශම හතළිස් තුනක් හෙවත් කෝටි එකසිය හතළිස් තුනකි. (1,43,00,00,000) එමෙන්ම Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) ද පවරා ගෙන තිබේ. අත්පත් කර ගත් කොටස්වල වටිනාකම රුපියල් මිලියන අනූ තුනක් (93) හෙවත් නම කෝටි තිස් ලක්‍ෂයකි. (9,30,00,000) කොටසක වටිනාකම රුපියල් තිහයි ශත විස්සකි (30.20) ඒ රේණුකා කැපිටල් පී.එල්.සී. (P.L.C.) ආයතනයෙනි.
එහි පාර්ශවකරුවන් Dr S.R.Rajiyah iy I.R.Rajiyah (44.6%) ඇතුළු තවත් පාර්ශවකරුවන් සිව් (4) දෙනෙකි. පෙට්ට්‍රෝ එනර්ජි ලංකා (Petro Energy Lanka) සහ කිරිමෙන්කරෝ ඉන්වෙස්ට්මන්ට්ස් Kirimancaro Investments Ltd) ඔවුන්ගේ කොටස් ප්‍රමාණය සියයට දෙක (2%) බැගිනි. අශ්ති හෝල්ඩිංස් Ashthi Holdings සහ කැපිටල් එලායන්ස් Capital Alliance ඒ විකුණුම් පාර්ශවයේ තැරැව්කරුවෝය. ඒ පාර්ශවකරුවන්ගේ ප්‍රමාණය සියයට එකකි (1%).
රේණුකා කැපිටල් ආයතනයට On ally ආයතනයේ හිමිකම සියයට හතළිස් තුනයි දශම අටකි. (43.8%) දෙදහස් විස්සේ මාර්තු තිස් වැනි දිනට (2020.03.30) එහි වටිනාකම මිලියන නමසිය හතළිස් හතරයි දශම අටක් (944.8) හෙවත් අනූ හතර කෝටි හතළිස් ලක්‍ෂ අසූ දහසකි. (94,40,80,000).
ද ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමාගමේ සමාරම්භක සහ විධායක අධ්‍යක්‍ෂ හාඩි ජමාල්දීන් පැවසුවේ On ally ආයතනය සහ සම්බන්ධ කර ගැනීම සිය සමාගමේ කාර්ය භාරයට සෑම අතින්ම උචිත බවය.
“නගරයේ ඉතා ජනාකීර්ණ එමෙන් අද්විතීය ස්ථානයක් යා කර ගැනීමත් සමග ඔනාලි සහ අපේ සමාගම ඒකාබද්ධව අන් සියල්ලටම වඩා ප්‍රමුඛ සමාගමක් වීමේ අරමුණින් එකාවන්ව කටයුතු කරන බව මෙන්ම ආදායම් ප්‍රවාහය ඉහළ තලයකට නැංවීමට පොරොන්දු වෙනවා. ඒ සමගම ගොඩනැගිල්ල අත්පත් (transforming) කරගැනීමත් සමගම අපේ වත්කම් කළමණාකරණය පිළිබඳ ක්‍රමෝපායික සැලැස්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයට භාරදෙන බව ජමාල්දීන් මහතා පැවසීය.
ආයතනයේ ප්‍රවර්ධනය උදෙසා සැලසුම් ගණනාවක් ඔහුගේ හිතේ රජයමින් තිබුණු බව නොකියා කී කතාවයි.
ඉදිකිරීම් ද්‍රව්‍ය ව්‍යාපාරික ආයතනයක් (construction material business) වන ඇම්ට්‍රෑඞ් Amtrad සමාගමද ඇතුළුව ද ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමූහායතනයට මේ මුදල් වර්ෂාවසානයට (2020) වත්කම්වල වටිනාකම රුපියල් බිලියන එකොළහයි දශම හයක් (11.6) හෙවත් රුපියල් කෝටි එකදහස් එකසිය හැටකි (11,60,00,00,000).
රුපියල් බිලියන පහයි දශම හයක් (5.6) හෙවත් රුපියල් පන්සිය හැට කෝටියකට (5,60,00,00,000) දේපොළ වෙළෙඳාම් අංශයේ (real estate) සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ (leisure sector) අංශවල සමාගම් හයක් (6) අත්පත් කර ගැනීම acquisition මේ මුදල් වර්ෂයේ (2020) ඉස්මතු කර පෙන්වන්නකි.
එම සමාගම් අත්පත් කර ගැනීමේ ගනුදෙනුව කෙරුණේ කොටස් හුවමාරුව කළාය. (share swap)එය කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම අත්පත් කර ගැනීමේ අවස්ථාවයි. මේ සමූහායතනයට මේ වන විට මරදානේ, ඩාලි පාරේ වාණිජ දේපොළද ඇතුළුව කොළඹ නගරයේ ඉතා වැදගත් ඉඩම් සංචිතයක් (land banks) තිබේ. ඒවායේ වත්කම් සංවර්ධන මෙහෙයුම් සැලසුම් (under planning) තත්ත්වයේය.
මේ වර්ෂයේ (2020) පිරිවැටුම රුපියල් මිලියන දෙසිය හතරක් (204) හෙවත් රුපියල් විසි කෝටි හතළිස් ලක්‍ෂයක් (20,40,00,000) බව වාර්ෂික මුදල් වාර්තාවේ සඳහන් කර ඇත. පසුගිය වර්ෂයේ පිරිවැටුම රුපියල් මිලියන එකසිය හතළිස් නමයක් (149) හෙවත් දාහතර කෝටි අනූලක්‍ෂයකි (14,90,00,000). ඒ අනුව පසුගිය වර්ෂයට (2019)ට සමගාමීව වර්ධනය රුපියල් මිලියන පහයි දශම පහක් (5.5) හෙවත් පන් කෝටි පනස් ලක්‍ෂයකි (5,50,00,000). ආයෝජන දේපොළ (investment prorerties) වෙනුවෙන් රුපියල් බිලියනයක හෙවත් රුපියල් කෝටි සියයක (1,00,00,00,000) මාරුවෙන් (change) පසුව ලාභය රුපියල් මිලියන හයසිය දහයක් (610) හෙවත් හැට එක් කෝටියකි (61,00,00,000).

ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමූහායතනයට On ally ආයතනය අත්පත් කර ගැනීම විශාල වර්ධන අවස්ථාවක් බව නිරීක්‍ෂකයන්ගේ මතයයි.
කොවිඞ්-19 වසංගතයත් සමග On ally සමාගමේ දෙවැනි කාර්තුවේ 2 Q පිරිවැටුම රුපියල් මිලියන හතළිස් නමයයි දශම තුනක් (49.3) හෙවත් රුපියල් හාර කෝටි අනූ ලක්‍ෂ තිස් දහසක (4,90,30,000) සීමාවේ පැවතිණි. එය ඊට පෙර වර්ෂයට (2019) රුපියල් මිලියන පණහක (50) හෙවත් පන් කෝටියක (5,00,00,000) අවමයකි. බදු පූර්ව (Pre-tax profit) ලාබය මිලියන හතළිස් නමයයි දශම හතරක් (49.4) හෙවත් හාර කෝටි අනූලක්‍ෂ හතළිස් දහසකි (4,90,40,000). ඊට පෙර වර්ෂයේ දෙ වැනි කාර්තුවේ එය මිලියන පනස් එකක් (51) හෙවත් රුපියල් පන්කෝටි දස ලක්‍ෂයකි (5,10,00,000).
යුනිටි ප්ලාසාවේ පළමු වැනි පස් මහල් (first five floors) සාමාන්‍ය (සිල්ලර) ව්‍යාපාරික කටයුතු (retail) ස්ථිර ලාභදායී (cash cow) තත්වයේ වූවේය. ඒවායේ අලෙවි කෙරුණේ අයි.සී.ටී. (I.C.T.) නිෂ්පාදන වේ.
අපේ ප්‍රධාන අරමුණ තොරතුරු තාක්‍ෂණ විදා්‍යාවට අදාළ ගූණාත්මත උපකරණ ආම්පන්න වෙනුවෙන් වාණිජමය අවකාශයක් (space) ස්ථාපිත කිරීමයි. විශේෂයෙන්ම කොළඹ නගරයේ පරිගණක සහ සෙසු සියලු උපාංග අලෙවි කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස යුනිටි ප්ලාසා ආයතන ස්ථාන ගත කිරීම බව ජමාල්ඩීන් මහතා කීය.

SendShareShare
Previous Post

සුරා බදු නිලධාරීනුත් ‘නාකොටික්’ පාරේම යයි: මුහුද මැදදී ඇල්ලූ ‘කුඩු’ කිලෝ 110ක් ‘ලී කුඩු’ කරලා

Next Post

කොරෝනාවේ දරුණු-භයානක ප්‍රබේදයක් පැතිරීම පටන් ගනී: දැනටමත් රෝගීන් 1000ක් හමුවෙලා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.