කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ ආදාහනය කිරීමේ තීරණයට විරෝධය පළකරමින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති වීඩියෝවක දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ සිරුරූ ආදාහනය කිරීමට විරෝධය පළකරන බවයි.
මේ ආකාරයේ විරෝධතාවක් සැලසුම් කර ඇති බව අපව වෙබ් අඩවිය මගින් මීට පෙර අනාවරණය තර තිබිණ.










