• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදේම සිද්ධවුණේ හදිසියේ

November 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හැමදේම සිද්ධවුණේ හදිසියේ
Share on WhatsAppShare on Facebook

දින දාගත්ත විදියටම වැඩේ කෙරුවා…

අබා චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වූ දුලානි අනුරාධා ඉතාම කෙටි කාලයක් ඇතුළත හැම දෙනාගේම ආදරය දිනා ගත්ත සිනමා තාරකාවක් බවට පත් වුණා. ඒ කාලය පුරාවට ඇය රඟපෑ චිත්‍රපට රැසක් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මේ අතරේ හැමෝගෙම ආදරය දිනාගත්ත දුලානි විවාහ දිවියට එළැඹුණු බව අපට දැන ගන්න ලැබුණා. අලුත් ජීවිතයට ඇයට සුබ පතන්න වගේම ඒ ගැන තොරතුරු දැන ගන්න අපි ඇයට කතා කළා.
දුලානි හදිසියේම විවාහ වුණු බව දැන ගන්න ලැබුණා. ඒ ගැන දැන ගන්න ඔබේ රසිකයෝ කැමැති වේවි?
විවාහය කියන්නේ හැමෝගෙම ජීවිතයේ වැදගත් අවස්ථාවක්. බලාපොරොත්තු ගොඩක් තියාගෙන අපි විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඉතාම හොඳින් ඒ කටයුතු සිද්ධ වුණා. ඒ ගැන හරිම සතුටුයි.
මේක ආදර විවාහයක්ද, යෝජිත විවාහයක්ද කියන එක ගැනත් කියමු?
මේක ඇත්තටම යෝජනාවක්. අපි කාලයක් යාළුවෝ වගේ හිටියා. ඒ හින්දා මේක යාළුවෝ අතරින් ආව යෝජනාවක් කිව්වොත් හරි.
රටේ අයහපත් වාතාවරණයක් තියෙන මේ වගේ වෙලාවක දුලානි විවාහ වුණේ ඇයි කියන එකත් බොහෝ අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම ඇයි හදිස්සියේම විවාහ වුණේ?
මේ යෝජනාවත් හිදිස්සියේම ආව එකක්. ඒ හින්දා අපි විවාහයට දින යොදා ගත්තා. අපි දෙන්නම විවාහ විය යුතු කාලයේ ඉන්න හින්දා මේක තවත් කල් දාන්නත් බැහැ කියලා අපි තීරණය කළා. විවාහ උත්සවය සිදු කරන්න හිටියේ නම් මේ විදියට නෙවෙයි. ඒත් රටේ පවතින තත්ත්වය උඩ පුළුවන් තරමින් ඒක සිද්ධ කළා.
විවාහ මංගල්‍යය හිතුව විදියට කරන්න බැරි වුණු එක ගැන කනගාටුවක් නැද්ද?
කනගාටුවක් දැනෙන්නේ නැහැ. ඒත් අපි හිතුව විදියට අපේ යාළු මිත්‍රයෝ හැමෝටම එන්න කියලා ඒ හැමෝමත් එක්ක විවාහය සමරන්න තිබුණා නම් මීට වඩා සතුටක් දැනෙයි.
අපි ඔබගේ ස්වාමියා ගැනත් විස්තර කියමු?
එයාගේ නම අශේන් සේනාධීර. ඔහු නාවික හමුදාවේ කමාන්ඩර්වරයෙක්.
අශේන්ට කැමැති වෙන්න ඔහුගේ රැකියාවත් බලපෑවද?
එහෙම එකක් නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම ආරක්ෂක අංශයට ආසයි. ඒත් අශේන්ට කැමැති වෙන්න ඒක බලපෑවේ නැහැ. එයාගේ රැකියාවට වඩා එයාගේ ගතිගුණවලට තමයි මම වැඩිපුර කැමැති වුණේ.
දුලානිගේ කලා කටයුතු ගැන ඇහුවේ නැත්නම් ඒක අඩුවක් වෙනවා. ඒ හින්දා අපි ඒ ගැනත් විස්තර කියමු?
මම කොහොමත් චිත්‍රපට සඳහානේ වැඩිපුර සම්බන්ධ වෙන්නේ. කොරෝනා පළමු රැල්ල ආව දවස්වලම අපි කරගෙන ආව නිර්මාණ හැම එකකම වගේ වැඩ කටයුතු නවත්වන්න සිද්ධ වුණා. ඒ එකක්වත් තාම පටන් ගත්තේ නැහැ. දැන් සිනමා ශාලාත් වහලා තියෙන හින්දා ඒවා කවදා පටන් ගනියිද කියලා කියන්න බැහැ.
මේ වෙද්දී වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඉවර වුණු චිත්‍රපට එකක්වත් ඒ අතර නැද්ද?
වැඩ ඉවර වුණු චිත්‍රපටත් කිහිපයක්ම තියෙනවා. ඒත් මේ යන විදියට ඒවා කවදා තිරගත වේවිද කියන්න දන්නේ නැහැනේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මිනිසාගේ හෙට ගැන අද කියන සත්ව අනාවැකි

Next Post

ටාජ් සමුද්‍රා-සිනමන් ග්‍රෑන්ඩ් සුපිරි හෝටල්වලත් කොරෝනා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.