දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව සෙත් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් අද (07) පෙරවරුවේ වීරකැටිය, මැදමුලන නිවසේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ සියල්ලන්ම සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.












