පොලිස් නිලධාරින් 85 දෙනෙකු ඊයේ (5) දින වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට පොලිස් නිලධාරින් 358 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති එම මධ්‍යස්ථානය පවසයි.
බස්නාහිර පළාතෙන් පමණක් කොරෝනා වැළදුනු පොලිස් නිලධාරීන් 199ක් හමු වී ඇති බවද දැනගන්නට ඇත.










