• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

අත්විඳපු දේවලට වඩා අත්නොවිඳපු දේවල් ගොඩයි

November 6, 2020
in Uncategorized
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂී චරිත නිරූපණය කරමින් අනෙක් රංගන ශිල්පිනියන්ට අභියෝගයක් වෙමින් ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ. ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම විශිෂ්ට රංගනයක නියැළෙනවා. කාලයකට පස්සේ ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ගැන අපිත් එක්ක කතා කළේ මේ විදියට.
ඉතින් කොහොමද අනුරාධා?
මේ දවස්වල රටේ තිබෙන වාතාවරණයත් එක්ක ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතර ගිරිදේවි, ගරුඬ මුහුර්තය ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා.
පුංචි තිරයේ දැකපු පෙම්වතිය දැන් අම්මා කෙනෙක් වෙලා නේද?
ඒකනේ ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍යයේ ‘පුසුබි’ වගේම ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයේ ‘රුපිකාත්’ අම්මා කෙනෙක් වුණා.
මේ දිනවල විකාශය වන ‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍යයේ වෙනස්ම රංගනයක් තමයි අපි දකින්නේ?
‘පුසුබි’ කියන චරිතය මට ලැබුණු ලොකු අවස්ථාවක්. එවැනි චරිතයක් මම මෙයට පෙර රඟපාලා නැහැ. ප්‍රියාල් වීරසිංහ එහි අධ්‍යක්‍ෂට විශේෂයෙන් මම ස්තුතිය පුද කරනවා. ඒ චරිතයට මාව තෝරා ගැනීම පිළිබඳව.
අම්මා කෙනෙක් නොවුණු ඔබ එවැනි චරිතයක් නිරූපණය කිරීම බැරෑරුම් කර්තව්‍යයක් නොවේද?
ඒක තමයි රඟපෑම කියන්නේ. අපි එදිනෙදා ජීවිතයේදී අත්විඳපු දේවල් වගේම අත්නොවිඳපු දේවල් චරිත තුළින් නිරූපණය කරන්න සිදුවෙනවා. ඉතින් මම මෙයට පෙර ටෙලිනාට්‍ය දෙකකම ගැබිනි මවක් ලෙසට රඟපාපු නිසා. ඒ සියලුම අත්දැකීම් එකතු කරගෙන ‘පුසුබි’ චරිතයට සාධාරණයක් කරන්න තමයි මම උත්සාහ කළේ.
සරණාගේ ආදරය ‘පුසුබි’ට දැනුණේ කොහොමද?
ඔහුගේ ආදරයට ‘පුසුබි’ ගරු කරනවා මොන දේ කළත්. සරණා ගැන තිබෙන ගරුත්වය නැති වෙන්නේ නැහැ. ‘පුසුබි’ගේ පවුලේ බර කරටගෙන සරණා වැඩ කරනවා. තාත්තා කෙනෙක් නැති පවුලට සරණ හෙවණැල්ලක් වෙලා කටයුතු කරනවා.
එහි දෙබස් උච්චාරණයේදී පවා යම් විශේෂත්වයක වෙනසක් අපි දකිනවා?
ඔව්… දෙබස් උච්චාරණය පවා වෙනස්. මගෙත් මේ පළමු අත්දැකීම. මම මෙයට පෙර මෙවැනි දෙබස් උච්චාරණය නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ. ඒත් පිටපත සමඟ එක දිගට කටයුතු කරද්දි එයට නිකම්ම හුරුවුණා. දර්ශන තලයේදී පවා අපි විවේකීව ඉන්න විට ඒ දෙබස් උච්චාරණයත් එක්ක තමයි කතාබහ කළේ. ඒ නිසා තවත් පහසු වුණා.
පසුගිය කාලේ සමාජ ජාලා වෙබ් අඩවියක ඔබ වසන්ත කාලයක් ගැන සඳහන් කරනවා. ඒ වසන්තයද මේ ගතවෙන්නේ?
හ්ම්… ඒක දන්නේ නැහැ. අවුරුදු කිහිපයකට උඩදී තමයි මම එහෙම අදහසක් දැම්මේ. සීත කාලය පැමිණෙන විට තද හිම කුණාටු හමාවි. හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි. ඒ මගේ හිතට දැනුණු සිතුවිල්ලක් තමයි ඒක.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රිජ්වේ ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

Next Post

නිරෝධායනයේ සිටි අයෙක් මහපාරේදී මරුට

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.