• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨා-සජිත් පරදා කරු ඉදිරියට -‌පේරාදෙණි මත විමසුමකින් ‌හෙළිවේ

September 7, 2019
in News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරි ජනාධිපතිවරණය පදනම් කරගන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණ වාර්ථාවක් නිකුත් වී ඇත.

එම වාර්ථාවට අනුව ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය යන අපේක්ෂකයන් සමීක්ෂණයට භාජනය කර ති‌බේ.

එම සමීක්ෂණයට අනුව ගෝඨාභය රාජපක්ෂ, කරු ජයසූරිය හා අනුර කුමාර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ නම් 53%ක් කරු ජයසූරිය මහතාටදල 43%ක් ගෝඨාභය රාජපක්ෂ මහතාටදල 4%ක් අනුර කුමාර දිසානායක මහතාටද ලැබෙන බව අදාළ සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 51%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 43%ක් හා අනුර කුමාර දිසානායක මහතාට 6%ක් ලැබෙන බව අදාළ සමීක්ෂණය මඟින් හෙළිදරව් කරයි.

මෙම සමීක්ෂණයේ වැදගත්ම කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් එය කරු ජයසූරිය මහතාට සිදුකළ හැකි බවත්ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ඉතා වැදගත් වූ සිංහල බෞද්ධ කලාපයේ මෙවර දී කරු ජයසූරිය මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි තරඟයක් දීමට ඉඩ ඇති බව මෙම සමීක්ෂණ වාර්ථාව මගින් පෙන්වා දෙයි. ඊට හේතුව වශයෙන් එම සමීක්ෂණ කණ්ඩායම පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නොතිබූ සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරු ජයසූරිය මහතාට තිබෙන බවයි.

එමෙන්ම කරු ජයසූරිය මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා තරඟ කළහොත් එහි වාසිය අනුර කුමාර දිසානායක මහතාට අත්වන බවද සමීෂණය මගින් පෙන්වා දෙයි.

එමෙන්ම නාගරික ප්‍රදේශවල සජිත් ප්‍රේමදාසට වඩා කරු ජයසූරිය මහතාට වැඩි ආකර්ශණයක් තිබෙන බවද සමීක්ෂණ වාර්ථාව පවසයි.

මෙම විශ්ලේෂණයේ දී උපකල්පන කිහිපයක් සැලකිල්ලට ගෙන තිබේ. එනම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් සහයෝගය ලබාදෙයි.

එමෙන්ම කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂය කැඩී යන්‌නේ නැත. එමෙන්ම සුළු ජාතික පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත වශයෙනි.

සම්පූර්ණ සමීක්ෂණ වාර්ථාව පහත දක්වා ඇත.

SendShareShare
Previous Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2019 දී ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි

Next Post

බජාජ් කියුට් 1500 වැනි කඩඉම පසුකරයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.