විසිවන සංශෝධනය හරහා ආණ්ඩුව සියලු බලතල ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමේ ආදීනව නුදුරු කාලයේදීම රටේ ජනතාවට අත්විදින්නට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ පැවැති 20 විවාදයට සහභාගී වෙමින් මරික්කාර් මහතා ඊට එරෙහිව දැඩිව අදහස් පළ කරමින් එසේ කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.










