අගරදගුරු අතිඋතුම් සැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝව සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අභූත චෝදනාවලින් සමන්විත එකක් බව අගරදගුරු ලේකම් පියතුමා විසින් නිවේදනය කර ඇත.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව දැනුම් දී තිබේ.
එම නිවේදනය මෙසේය.











