හෙට (06) දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසට පක්ෂයේ සියලුම ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන්ට දැනුම් දීමට රනිල් වික්‍රමසිිංහ මහතා අද (05) දිනයේ කටයුතු කොට ඇත.
ADVERTISEMENT
ඒ අනුව හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා තමන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමට නියමිත බව දැනගන්නට ඇත.
අප අද (05) දිනයේදී විශේෂ පුවතක් පළ කරමින් කියා සිටියේ ඊයේ රාත්‍රියේදී වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගෙන ඇති බවකි.