• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීමා කිරීම් යළි එයි: මේ දේවල් කරන්නම බෑ

October 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සීමා කිරීම් යළි එයි: මේ දේවල් කරන්නම බෑ
Share on WhatsAppShare on Facebook

වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජය තුළ පැවැත්වෙන විවිධ උත්සව සහ මහජන ඒකරාශීවීම් පාලනය කිරිමේ නියෝගයන් යළි යාවත්කාලීන කිරිමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් යාවත්කාලීන කරුණු අනුව මෙය මෙම මස 31 වෙනිදා දක්වා බලපැවැත්වේ.

ඒ අනුව සරසවි / උසස් අධ්‍යාපන ආයතන, සිනමා / රංග ශාලා, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු තැබීමේ මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමරය කුලියට ලබා දෙන ස්ථාන, මත්පැන් ආදි සේවා සපයනු ලබන රෙස්ටූරන්ට් ආදිය වසා තැබීමට උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත් සුරාසැල් වසා දැමීමක් සිදුව නැත.

ආපනශාලා විවෘතව තැබීමට අවසර හිමිවන අතර පවතින ඉඩ ප්‍රමාණය අනුව එක් අවස්ථාවක් තුළ අසුන් ගත හැක්කේ සියයට 50 ක පිරිසකට පමණි.

කායවර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තඨාකයන්, ළමා උද්‍යාන සඳහා එකවර ඇතුල්වීම හෝ භාවිතා කළ හැක්කේ පවතින ඉඩ ප්‍රමාණය අනුව ඉන් සියයට 50ක ධාරිතාවයකට පමණි.

බෝඩින් කාමර පවත්වාගෙන යෑමට අවසරය ඇති අතර කිසිදු නව සාමාජිකයෙකු ඊට ඇතුලත් කර ගැනීමට අවසරය හිමි නොවේ.

මංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පෙර දැනුවත් කිරිම සහ ඉඩ ප්‍රමාණයෙන් සීයයට 50 ක පිරිසක් පමණක් සහභාගී කරවා ගත යුතුවේ.

SendShareShare
Previous Post

කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් ඇතුළු පවුලම නිරෝධායනයට

Next Post

බ්‍රැන්ඩික්ස් රෝගීන් 506ක් අතුරුදන්

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper